ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමයේ වාර්ෂික මහ තසභා රැස්විම පසුගියදා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවත්වූ අතර 2020/2021 සදහා අභිනවයෙන් තෝරා පත්කරගන්නා ලද අතර සභාපති ලෙස යුරෝපා ප්රවෘත්ති සේවයේ ඡයාරූප මාධ්‍යවේදී චමිල කරුණාරත්න පත් වූ අතර ලේකම් ලෙස ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පතේ රුවන් වල්පොල පත් විය. සංගමයේ නව භාණ්ඩාගාරික ලෙස මව්බිම සහ සිලෝන් ටුඩේ හි ජේ. වීරසේකර පත් වූ අතර අභිනවයෙන් පත් වූ සෙසු නිලධාරීන් මෙසේය.
උප සභාපති – කමල් බෝගොඩ (දිවයින), උප සභාපති – සමන් ශ්‍රි වෙදගේ (ලේක් හවුස්), උප ලේකම් – අමිල ගමගේ (සන්ඩේ ටයිම්ස්), උප භාණ්ඩාගාරික – එ්ෂාන් ප්‍රනාන්දු (අද) සහසුබ සාදක ලේකම් – ප්‍රදීප් දිල්රුක්ෂණ (ඩේලි මිරර්)
කාරක සභිකයන්: අකිල ජයවර්ධන (මව්බිම/සිලෝන් ටුඩේ), සමන් අබේසිරිවර්ධන (අරුණ), තුෂාර ප්‍රනාන්දු (ලේක් හවුස්), සුජතා ජයරත්න (දිවයින), සමන්ත විල්තෙර (දේශය), නිසල් බදුගේ (ඩේලි මිරර්), ලහිරු හර්ෂණ (ලංකාදීප), නිර්මල ධනංජය (ලංකා වුමන්), මාලක වැලිගොඩපොල (ගෝ සගරාව), සජීව ලක්ෂාන් (සිරිකත), සමීර වීරසේකර (සන්ඩේ ටයිම්ස්), ගයාන් ලසන්ත අමරසේකර (ලංකාදීප) සහ නිලාන් මලිගස්පේ (සන්ඩේ ටයිම්ස්)
උපදේශක වරුන් ලෙස: ජූඩ් ඩෙන්සිල් පතිරාජ (දිවයින), ගැමුණු වැල්ලගේ (මව්බිම/ සිලෝන් ටුඩේ), අජිත් සෙනෙවිරත්න (රෙඩ් නිව්ස්), කුෂාන් පතිරාජ (ඩේලි මිරර්), දමින්ද හර්ෂ පෙරේරා (ඩේලි එෆ්ටී) සහ ලලිත් පෙරේරා (අරුණ)