බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
in පුවත්
wanidu
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් ශ්‍රී ලංකා කණඩායම සතු විය. 

විශේෂත්වය වන්නේ මෙම තීරණාත්මක තරගයේ දී කණ්ඩායම් දෙකම පන්දු ඕවර 50ක් ක්‍රීඩා නොකිරීමය.  ඉනිම දේකම කණ්ඩායම් දෙක ක්‍රීඩා කර තිබුණේ පන්දු ඕවර 48යි පන්දු 2කි. ඇෆගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 22.2ක දී සියල්ලෝ ලකුණු 116කට දැවි ගියහ.   ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු  ඕවර 16ක් තුළ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 120ක් ලබාගෙන තරගය නිමා කළේය.

මේ තරගයේ දී ඇෆ්ගනිස්ථානය හැම අතින්ම පරාදය.

ඇෆ්ගන් පන්දු යවන්නන්ට කිිසිම ඉඩක් නොතබමින්  ආරම්භක පිතිකරුවන් දෙපළ වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළහ. දෙදෙනාම අර්ධ ශතක ලැබූහ. පැතුම් ලකුණු 51ක් ලැබුවේය. එහු පන්දු 34ක දී හතරේ පහර  08ක් හා හයේ පහර 02ක් එල්ල කළේය.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

10වැනි පන්දු ඕවරයේ  පළමු පන්දුවේ දී ඔහු දැවී යන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 84කි.Pethum

අනතුරුව දිමුත් කරුණාරත්නට එක් වූ කුසල් මෙන්ඩිස් තරගය නිමා කළහ. දිමුත් සිය ස්ථාවර රිද්මය අනු දකිමින් පන්දු 45ක තුළ ලකුණු 56ක් ලැබුවේය. හතරේ පහර 7ක් ඊට ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 17ක දී එක් හතරේ පහරක් සමග ලකුණු 11ක් ලැබුවේය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලබා ගත් එකම කඩුල්ල දවා ගත්තේ ගුල්බදින් නබී විසිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් යළි පිවිසි දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුළු 04 ක් ලැබුවේය. සම්මානයට පාත්‍රවිය යුතු පන්දු යැවීමක් දක්වමින් යළිත් සිය වික්‍රමයන් පෙන්වූ වනිදු හසරංග පන්දු ඕවර 4.2ක් තුළ ලකුණු 07කට කඩුළු 03කි.

ලහිරු කුමාර පන්දු ඕවර 5ක් යවා ලකුණු 29කට කඩුළු 2ක්, මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04ක් යවා ලකුණු 16කට කඩුල්ලක් ලැබුවේය.Dushmanth

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ මොහොමඩ් නබීය. ඔහු ලකුනු 23කි. ගුල්බාදින් නබී ලකුණු 20ක්, ඊබ්‍රහීම් සද්‍රාන් ලකුනු 22ක් ලැබීය. අනෙක් කිසිවෙක් ලකුණු 15ක සීමාවට පැමිණියේ නැත. පිතිකරුවන් 05ක් දැවී ගියේ ලකුණු 10කට අඩුවෙනි.

තරගයේ වීරයා ලකුණු  63කට කඩුළු 04ක් ලැබූ දුෂ්මන්ත චමීරය. විශේෂත්වය වන්නේ එක් තරගයක් මගහැරී තරගාවලියට එක් වූ දුෂ්මන්ත තරගාවලියේත් වීරයා වීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Next Post

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.