ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇත.
ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇත.
© 2020 - 2026 Lankasara.com.