සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශම්මිලා පන්නවා… ජනපති ක්‍රිකට් අනු කමිටු සභාපති විදේශ ඇමති සබ්රි ලෝකය ඉදිරියේ පොරොන්දු වෙයි!

by editor
ජූලි 10, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter
  • “මේ කල්ලිය පරිපාලනයේ තියාගෙන ක්‍රිකට් හදන්න බෑ… නීති වෙනස් කර නව ක්‍රිකට් පරිපාලනයක් ඇති කල යුතුයි…”  ජනපති ක්‍රිකට් අනු කමිටු සභාපති, විදේශ ඇමති අලි සබ්රි විදග්ධ වෘත්තිකයෙක් සේ ප්‍රශ්නය ස්ඵර්ෂ කරයි…

රටේ අපේක්ෂාව 1996 සිට 2015 දක්වා ක්‍රීඩා කළ ක්‍රිකට් සන්නාමය යළි ගෙන ඒම බවත් ඒ සඳහා සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම බලකොටුවක් ලෙස පවත්වාගෙන යමින් සිටින කණ්ඩායම ඉවත් කර නව ක්‍රිකට් පරිපාලනයක් බිහි කිරීම සඳහා නව නීති සම්පාදනය කර නව ක්‍රිකට් පරිපාලනයක් පිහිටුවන බවත් ක්‍රිකට් සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පත් කළ කැබිනට් අනු කමිටුවේ සභාපති, විදේශ ඇමති අලි සබ්රි ලෝකයට ප්‍රකාශ කළේය.

මින් පෙර පාර්ලිමේන්තුවේ දී ද අලි සබ්රි ඇමතිවරයා කළ මෙම ප්‍රකාශය ඔහු යළිත් සිදුකරන්නේ රොයිටර් පුවත් සේවය සමග කළ සාකච්ඡාවක් අතරය.

එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

කාලයක් පුරා ක්‍රිකට් පාලනය කරනු ලැබුවේ එක්තරා කණ්ඩායමක් විසින්. ඔවුන් සමස්ථ ක්‍රිකට් ක්‍රීඩාවම ඔවුනගේ බලකොටුවක් ලෙස පවත්වාගෙන කටයුතු කළා. උදාහරණයක් වශයෙන් මිලියන 22ක් වූ ජනතාව අතුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඡන්ද 147ක් තියනවා. ඉන්දියාවේ බිලියන 1.5ක් ජනතාවකට ඇත්තේ ඡන්ද 38 යි. මහා බ්‍රිතාන්‍යයේ මිලියන 60කට ආසන්න ජනතාවක් ඉන්නවා. ඡන්ද ඇත්තේ 18යි.

ඔබට පෙනෙනවා ඇති මෙතන යම් කිසි ආකාරයට වැරැද්දක් තියන  බව. නමුත් මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයෙන් විමසුවහොත් ඔවුන් කිසිවිටෙකත් කිසි දෙයක් කරන්නෙ නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මම හිතන්නේ දැන් නීති හඳුන්වා දෙමින් මේ සම්බන්ධයෙන් මැදිහත්වීමට කාලය පැමිණ තිබෙනවා. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට, තාක්ෂණික නිලධාරීන්ට මෙන්ම විවිධ ක්‍රිකට් සමාජ සහ කණ්ඩායම් එක්ව නව පරිපාලනයක් හරහා මෙය පවත්වා ගැනීමට එක් විය යුතුයි.

එවිට එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියොජනයය කරමින් සිටින පුද්ගලයින්ට ගත හැකි ප්‍රතිපත්තිමය තිරණ පමණයි. ඔවුන් පත් කරන විධායක නිලධාරියෙක් හරහා මෙම ආයතනය පවත්වාගෙන යා යුතුයි. මට හිතෙන්නේ සමස්ථ පරිපාලනයම නැවත සකස් කිරීම අනිවාර්ය කටයුත්තක්.

ජනපති විසින් පත් කල කැබිනට් ඇමතිවරුන් සිව් දෙනෙකුගෙන් යුතු කමිටුවේ ප්‍රධානියා ලෙස මා කටයුතු කරනවා. අප විසින් නිර්දේශයන් ඇතුළත් පිටු 44ක දිගු වාර්තාවක් ලබා දුන්නා.  ඒ අනුව නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් නිර්මාණය කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නව නීති ගෙන ආ යුතුයි. අප සියලු දෙනාටම අවශ්‍යයි 1996 සිට 2015 දක්වා ක්‍රිකට් ක්‍රීඩා කළ ආකාරය නැවත දකින්න. ඒ කාලය තුළ අප සියලු ලෝක කුසලානවල අවසන් වටයට හෝ අවසන් පූර්ව වටයට අප ක්‍රීඩා කළා.

ඒ ක්‍රිකට් සන්නාම නැවත ගෙන ඒමෙන් සතුටක් ලබා ගන්න පුලුවන් කියලා

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුධ වැන්දඹුවන් ගේ  සුබ සාධනය සඳහා පටන් ගත් විශ්වමඩු කොහු කම්හල ගිනි ගනී… පාඩුව කෝටි 03යි.. අසරණ කාන්තාවන් 120කට රැකියා අහිමියි…

Next Post

කොළඹ ජාතික පුස්තකාල ගොඩනැගිල්ලේ ගින්නක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.