අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පොලිස් පැමිණිල්ලක් !

by Lanka Sara Editor
ජූනි 20, 2021
in පුවත්
sudath samaraweera
Share on FacebookShare on Twitter

වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු එහි වගකිවයුත්තන්ට එරෙහිව පොලිස්පතිට පැමිණල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පියවර ගෙන තිබේ.

වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ආදි කරුණු ඔහු විසින් පැමිණිල්ලට හේතු ලෙස ඉදිරිපත් කර ඇති චෝදනා ය.

ඔහු විසින් පොලිස්පතිවරයා වෙත යැවූ පැමිණිල්ල සහිත ලිපිය පහත දැක්වේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
දුරකථන 0712063394
දිනය 2021.06.20

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

කොරෝනා වෛරසය අසාදනය සම්බන්ධයෙන් වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීම සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ඇතුලු වැරදි කර ඇති වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම.

පරීක්ෂණ සිදුකර අවසන් නැති කොරෝනා එන්නත් විදගැනීම අනිවාර්යය කිරීම සඳහා ජනතාව පෙළඹීමට, කොරෝනා එන්නත විදගැනීමෙන් තොරව ස්ථානවලට ඇතුල්වීම, පළාත් අතර, දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීමේ රෙගුලාසි පැනවීමට, දේශීය ඖෂධ කොරෝනා වෛරස් රෝගය වැළක්වීමට යොදා ගැනීම අඩපන කිරීමට, ජනතාවගේ ජීවිත අනතුරට පත්කිරීමට වසංගත රෝග විද්‍යා ඒකකයේ හි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුලු රජයේ නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතව මිය ගිය අයගේ යැයි කියන සංඛ්‍යාලේඛන වැරදියට දක්වා සහ වෙනස්කර දක්වා ජනජීවිතය පවත්වාගෙන යාම අනතුරට පත්කර, කොරෝනා රෝගය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුලු ජනතාව වෙත සහ පුරවැසියෙකු ලෙස මා වෙත සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීම පැහැර හැරීමෙන් සහ ජාතික ආරක්ෂාව අනතුරට පත් කිරීම ඇතුලු වැරදි කර ඇති මෙම රජයේ නිලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ ඇතුලුව වැරදි කර ඇති බවට මේ පැමිණිල්ල කරන අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂාකර කොරෝනා ආසාදිතව මිය ගිය අයගේ සංඛ්‍යාලේඛන වැරදියට දැක්වීම, වෙනස් ලෙස දැක්වීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොරෝනා වෛරසය ආසාදිත බව “පීසීආර්” පරීක්ෂණ මගින් නිවැරදිව හදුනාගත හැකිද? එකී වාර්තා නිවැරදිද? සහ ඒ ඇසුරෙන් මරණයට පත්වූ අය සත්‍ය ලෙසම කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගියේද හෝ නොසැලකිලිමත්කම හේතුවෙන් මිය ගියේද යන්න සහ එකී ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සහ වාර්තා නිවැරදිද යන්න පරීක්ෂාකර වැරදි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට,
විශ්වාසී,

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

පිටපත්-
ජනාධිපති ලේකම්, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
නීතිඥ හරිගුප්ත රෝහණදීර, අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01.
නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, කොළඹ 12.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභූත චෝදනා නොකර එන්නත් සොරකම ගැන පරීක්ෂණයක් නොකළොත් වැඩ වර්ජනයට යනවා – ගිලන් රථ රියදුරු සංගමය

Next Post

කොවිඩ් ප්‍රකාර මධ්‍යස්ථානයක් වූ මහමෙවුනාවට මුල්ම රෝගීන් 250 හෙට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.