බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන් නෑ… වැහෙන්න නියමිත රෝහල්  සහ විශේෂඥ වෛද්‍ය ඒකක, ගණන 432ක් … GMOA කියයි!

by editor
නොවැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන්  වැසී ගිය, අඩපණ වී ඇති රෝහල් , ඉදිරියේදී අඩපණ වීමට නියමිත රෝහල්  සහ විශේෂඥ වෛද්‍ය ඒකක, ගණන 432ක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මින් රෝහල් 20ක් වෛද්‍යවරන් නොමැති වීම හේතුවෙන් මේ වන විට මුළු මනින්ම වැසී ගොස් ඇති අතර තවත් රෝහල් 44ක් උපාධිධාරි වෛද්‍යවරයෙක් නොමැතිව සහකාර වෛද්‍යවරයෙකුගේ පාලනය යටතේ  පවත්වාගෙන  යාමට සිදුව ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   සඳහන් කරයි.

විශේෂ වෛද්‍යවරුන් නොමැතිව ඉදිරියේදී වැසී යාමට නියමිත වෛද්‍ය ඒකක ගණන 95ක් වන අතර  සේවා අඩපණ වී ඇති  රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක ගණන 150ක් යැයි හෙතෙම පෙන්වාදේ.

තවද වෛද්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී සේවා අඩපණ වීමට නියමිත රෝහල් හා විශේෂඥ වෛද්‍ය ඒකක ගණන167ක් යැයිද වෛද්‍ය අලුත්ගේ පවසා සිටියි.

වෛද්‍යවරුන්ට බලපාන ආර්ථික අර්බුධ විසදමින් ඔවුන්ව මෙරට රඳවා ගැනිමට බලධාරින් කටයුතු නොකරන්නේ වෛද්‍යවරුන්ගෙන් සියයට 5ක ප්‍රතිශතයක් රට හැර ගොස් ඇති අතර ඉදිරියේදි තවත් සියයට 25ක ප්‍රතිශතයක් අපට අහිමි වනු ඇති බව ලේකම්වරයා පෙන්වාදේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

බලධාරීන් තව දුරටත් නිද්‍රාශීලීව   සිටින්නේ නම්. වෛද්‍යවරුන්ට  ආර්ථික යුක්තිය  ඉෂ්ඨකර ගැනීමට  පාලකයින්ට උතේජනය දෙන තීන්දු තීරණයන්ට යන්න සිදුවෙනු ඇති බවත්  එයින් ප්‍රතිපලයක් නොමැති නම්  සෞඛ්‍ය පද්ධතිය තුළ සිදුවන කඩාවැටීමට  වෛද්‍යවරුන්    වගනොකියන  බවත් සංගමය අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් බවුසරයක ගැටී තවත් වන අලියෙක් මිය යයි!

Next Post

රටෙන් හතරෙන් එකකට  දියවැඩියාව…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.