සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කළ අනිතික ආකාරය ගැන පාර්ලමේන්තු මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවෙන් විශේෂ විමර්ශනයක්!

by editor
ජූලි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව සිදු කළ අනාවරණයකින් අනතුරුව වැඩ තහනමට ලක් වූ විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීවගේ වැඩ තහනම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට පාර්ලිමේන්තු මහජන පෙත්සම් පිළිබඳ සභාව තීරණය කොට ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ බලපෑම මත මෙම වැඩ තහනම සිදුකර ඇති බව අභ්‍යන්තර තොරතුරු අනාවරණය කොට ඇති අතර මෙම වැඩ තහනම සිදු වූ අනීතික භාවය නිසා තමන් යළි සේවයේ පිහිටුවීම සිදු කළද මින් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක වන නිලධාරීවාදය පරාජයට පත් කිරීම සඳහා මෙම විමර්ශනය සිදු කරන ලෙස චමල් සංජීව පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බවද වාර්තාවේ.

මේ අනුව හෙට (9) දා  හවස  2.00ට  මේ සම්බන්ධ විමර්ශනය පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ශාලාවේ  පැවැත්වෙන බව ද සදහන් වේ.

තමාගේ වැඩ තහනම් කිරීම සඳහා මෙතෙක් තමන්ට චෝදනාව ඔප්පු කිරීමට නොහැකි වූ විවිධ පුද්ගලයන් විසින් යොමු කරන ලද පෙත්සම්පවා පාදක කරගෙන ඇති අතර මේ ආකාරයට නිලධාරියෙකුගේ  වැඩ තහනම් කිරීම සිදුකළ නොහැකි බැවින්  වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයා සහ නිලධාරීන් කැඳවා ප්‍රශ්න කරන ලෙස වෛද්‍ය චමල් සංජීව   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා  කර ඇති ඉල්ලීමට අනුව මෙම විමර්ශනය සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද පැවසේ.

හිටපු දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජී . විජේසූරිය   විසින් යොමු කරන ලද පෙත්සමක් මත සිදු කරන ලද එක් විමර්ශනයක් වසර හතක් ගත වූ නමුත් තවමත් අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ   උසස් අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇතිවී ඇති බව වෛද්‍ය චමල්  පෙන්වා   දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ රාජ්‍ය ආයතන අක්‍රීය වෙයි… වර්ජනය සාර්ථක බව වෘත්තීය සංගම් කියයි!

Next Post

උසස්පෙළ සිසුවෙකුට පහරදුන්නැයි නුවරඑළිය ගාමිණී මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති, ගුරුමණ්ඩලයේ හිමිවරු දෙනමක් සහ ගුරුවරු තිදෙනෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.