සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙන්දේසිය ක්‍රියාත්මකයි… ඔළුවකට කෝටි 100යි… ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් මෙහෙයුම කරට ගනී…

by editor
අප්‍රේල් 12, 2022
in පුවත්
Business
Share on FacebookShare on Twitter

වරදාන වරප්‍රසාද සහිතව රුපියල් කෝටි සියය බැගින් මුදල් ලබා දී මන්ත්‍රීවරුන් ඩැහැගැනීමේ ව්‍යාපෘතියක් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් සහ ව්‍යාපාරිකයින් කීප දෙනෙක් එක්ව මේ වනවිට ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු  ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

මෙම මෙහෙයුම යටතේ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරු ආණ්ඩුවට ගැනීමට අමතරව ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කලකිරී ආණ්ඩුවේ සිට විපක්ෂයට හෝ ස්වාධීනවන මන්ත්‍රී මැති ඇමතිවරු රඳවා ගැනීමට ද මුදල් භාවිතා වන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

වයඹ සහ බස්නාහිර පළාත් නියෝජනය කරන ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් මෙම මෙහෙයුමට ඉහළ පෙළේ කොන්ත්‍රාත්කරුවන් සහ ව්‍යාපාරිකයින් කීප දෙනෙක්ම යොදාගෙන ඇති බව එම ආරංචි මාර්ග කියයි.

පසුගිය කාලයේ දී රජයේ සහයෝගයෙන් මෙරටට භාණ්ඩ ආනයන කටයුතුවල නිරතවූ ප්‍රමුඛතම  ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ඇතුළු තවත් ව්‍යාපාරිකයින් පිරිසක් මෙම කටයුත්තට දායක වී ඇති බව දැනගන්නට තිබේ.

රටේ ඉහළම දේශපාලන අධිකාරියේ අනුදැනුම සහ ආශීර්වාදය මත ක්‍රියාත්මකවන මෙම මෙහෙයුමට නායකත්වය දෙන ඇමතිවරු දෙදෙනා ද මෙරට සහ විදේශ රටවල ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ අය මෙන්ම නඩු කීපයකින් නිදොස් වී නිදහස් වුනු දෙදෙනෙක් බව දැනගන්නට තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහෙයුමට සම්බන්ධ කිහිපදෙනා කෙසේ හෝ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහා මෙසේ මහා පරිමාණ ලෙස මුදල් වැය කරනු ලබන්නේ පසුගිය කාලසීමාවේ අයථා ලෙස උපයා ගත් මුදල් බව පැවසේ.

එම මුදල්වලට අමතරව ආණ්ඩුව සමග එක්වන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් සහ ඒවාට අවශ්‍ය වරදාන වරප්‍රසාද මෙන්ම ඔවුන් නම් කරන අයට සංස්ථා සහ මණ්ඩලවල ඉහළ තනතුරු ද ලබා දීමට සැලසුම් කර ඇතැයි ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරේ ජනතාව ද දකුණේ ජාති භේද නැති අරගල හා එක්වීමට සූදානම් – ශිවාජිලිංගම්

Next Post

ශාන්ත බණ්ඩාර ශ්‍රි.ල.නි.පයෙන් පැන්නූවා… දයාසිරි කියයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.