බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශාඛා විදුහල්පති තේරුව හැටි වැරදියි….  තනතුරුවලට සුදුසුකම් හා පළපුරුද්ද ඇති අයම පත්කරන්න…

by editor
ජනවාරි 22, 2022
in පුවත්
Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

Share on FacebookShare on Twitter

පුරප්පාඩුවී තිබෙන කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති ධුරය සඳහා එම සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගත් මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය පත්කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් දී තිබිය දී   අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ මනෝමි සෙනවිරත්න පත්කිරීමට කොළඹ විශ්විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විරෝධය පළ කර තිබේ.

කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ජනාධිපතිවරයාට ලිඛිතව පැමිණිලි කරමින් දන්වා ඇත්තේ  තනතුරකට පත් කරනවි සුදුසුම පුද්ගලයන් පත් කිරීමට කටයුතු කිරීම වැදගත් බවය.

එමෙන්ම අත්දැකීම් සම්භාරයක් නැති අය පත් නොකර සුදුසුකම් ලත් අය පමණක් තෝරා පත් කර ගැනීමෙන් අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය ලබාදී මෙම විදුහල්පති තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය සිදුකරනු ලබන ලෙසද උන්වහන්සේ  ජනපතිවරයාට  දන්වා ඇත.

මනෝමි සෙනවිරත්නගේ විශාඛා විදුහල්පති ලෙස පත්කිරීමට එරෙහි වන අය දක්වා ඇත්තේ ඇය කලක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරියක වශයෙන් සේවය කරනු ලැබූ අතර එහිදී ඇය හට ආසියානු සංවර්ධන බැංකුව හරහා විභාග දෙපාර්තමේන්තුවට ලබාදුන් මුල්‍යාධාර මත රුපියල් මිලියන 08ක් වියදම් කොට ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක “තක්සේරුව” පිළිබඳව පුහුණුවක් ද ලබාදීම සිදු කළ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එවැනි පුහුණුවක් ලද කෙනෙක් ඵලදායී ජාතික සේවයක් ලබා ගැනීම සඳහා කළ යුත්තේ පාසලකට යොමු කිරීම නොවන බවය.

විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ විරෝධය නොතකා මනෝමි සෙනවිරත්න පසුගිය සැප්තැම්බරයේ රත්නපුර සුමන බාලිකාවේ විදුහල්පතිනිය ලෙස පත්කිරීමටත්, දෙසැම්බර් මාසයේ විශාඛා විදුහල්පතිනිය තොරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමටත්, සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කිරීමටත්  කටයුතු කර ඇයව කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන්    අධ්‍යාපන ලේකම්වරයාට චෝදනා එල්ලවෙමින් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුරකථන ඇමතුමක් දුන් තරණයෙකුට යුවලක් නිරුවත් කර පහර දීලා..

Next Post

ලංවිම වැඩ බලන සාමාන්‍යාධිකාරී යුගදනවි රහසිගත ලියකියවිලිවට අත්සන් කරලා ! ඉංජිනේරුවන්ගෙන් චෝදනාවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.