තරුණයෙක් නිරුවත් කර පහර දීමක් සම්බන්ධ සිද්ධියකට යුවලක් අත්අඩංගුවට ගැනීමට සියඹලාන්ඩුව පොලිසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා පවසා ඇත්තේ මෙම තරුණයා නිරන්තරව සිය බිරියට දුරකථන ඇමතුම් ලබා දෙමින් කරදර කරන බැවින් මෙසේ පහර දුන් බවය.
තරුණයාට පහර දෙන ආකාරය පිළිබඳ වීඩියෝවක් හිරු පුවත් සේවය විසින් ප්‍රචාරය කර තිබුණේ මෙසේය.