බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වියදම් පරිස්සමින්… නියමකළ වියදම් සීමා පැන්නොත් ජනපති ධූරයත් නැති වේවි… මැතිවරණ කොමිසම අපේක්ෂකයින්ට කියයි!

by editor
අගෝස්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සියලුම ජනාධිපති ධුර අපේක්ෂකයන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් වීමෙන් පසු දින 21ක් තුළ මැතිවරණ වියදම් සහ ආදායම් පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දිය යුතු බවත් යම් හෙයකින් නිත්‍යනුකූල සීමා ඉක්මවා මෙම ගණන් හිලව් පැවතුණහොත් අධිකරණ තීන්දුවක් හරහා ජයග්‍රහණය කළ පුද්ගලයාගේ ධුරය අහෝසි කිරීම ට පවා හැකි බවත් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රි රත්නායක පවසයි.

මාධ්‍ය විසින් කරන ලද විමසීමකදී මේ බව සදහන් කළ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා , 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් සීමා පනත යටතේ මැතිවරණයකදී වැය කළ යුතු අවසර ලත් මුදලක් තීරණය කරන බවයි. එම අවසර ලත් මුදල ඉක්මවා මුදල් වැය කිරීම නීති විරෝධී වන අතර ඊට එරෙහිව ක්‍රියාත්මක විය හැති බව සමන් ශ්‍රි රත්නායක‍ෙ පවසයි.

“මැතිවරණ වියදම් සීමා පනත යටතේ අවසර ලත් මුල ඉක්මවමින් මුදල් වැය කිරීමට නොහැකියි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දින 21ක් තුළ අදාළ අපේක්ෂකයන් සිය ආදායම් හ වියදම් දැක්වෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. එම වාර්තාව දින 10ක් ප්‍රදර්ශනය කෙරෙනවා. යම් හෙයකින් එම සීමා ඉක්මවමින් යම් අපේක්ෂකයකු වියදම් කර තිබුණහොත් අධිකරණ තීන්දුවක් හරහා ධුරය අහෝසි කිරීමටත් පුළුවන්.”

කෙසේ වුවද මෙම මැතිවරණ සීමා පිළිඳව අවසන් තිරණය ඉදිරි දින කිහිපය තුළ නිශ්චය කිරීමට මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

දැනට පවතින සීමා අනුව ජනාධිපතිවරණයේදී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් එක් දේශපාලන පක්ෂයක් විසින් වැය කරනු ලැබිය යුත්තේ රුපියල් 20ක මුදලක් වුවද එය කිසිසේත් නොසෑහෙන බව දේශපාලන පක්ෂ මේ වනවිට මැතිවරණ කොමිසම වෙත අදහස් ඉදිරිපත් කර තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අනුව එක් එක් දේශපාලන පක්ෂ මේ සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර රුයිපියල් 250 සිට 400ක් අතර පරාසයක මුදලක් නිශ්චය කරන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර ඉරිදා මව්බිම පුවත් පත වාර්තා කළේ දේශපාලන පක්ෂ කිහිපයක්ද එක් පක්ෂයකට රුපියල් බිලියන 7ක මුදලක් වැය කිරීමට අවසර ලබා දෙන ලෙසට නිර්ණායක සකස් කරන ලෙස ඉල්ලා ඇති බවයි. ඒ අනුව මෙවර ජනාධිතිවරණයේදී ප්‍රධාන දහරාවේ පක්ෂ සහ අපේක්ෂකයන්ට රුපියල් කෝටි 3000කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවට එම පුවත් පත කරුණු හෙළි කර තිබුණි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මම රනිල්ට සහාය වෙන්නේ ඇයි?… පවිත්‍රා යළිත් පැහැදිලි කරයි….

Next Post

පොහොට්ටුවෙන් ගැලවුන කණ්ඩායම හදන නව දේශපාලන සන්ධානයට මගේ ආශීර්වාදය සහ සහයෝගය නිරන්තරව ලැබෙනවා… අගමැති මහනුවරදී කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.