සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විමර්ශන සාර්ථකයි… ලාසාගේ ඝාතකයින් දින 03කින් අත් අඩංගුවට ගන්නවා… පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
ඔක්තෝබර් 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය සම්බන්ධව විමර්ශන ඉතාම සාර්ථකව සිදුවෙමින් ඇති අතර සිද්ධියට අදාල තොරතුරු මේ වනවිට සීඝ්‍රයෙන් වාර්තා වෙමින් ඇති බවත්, තව දින කීපයක් ඇතුළත මේ ඝාතනයට සම්බන්ධ සියලුම කණ්ඩායම් අත් අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට කිවේය.

ඔහු පැවසුවේ මේ සිද්ධිය සැලවුන වහාම  තමන් ඒ සම්බන්ධව විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවය.

තමන් කිසිම ජීවිතයක් අවතක්සේරු නොකල බව කී ඇමතිවරයා මේ වනවිට විමර්ශන සිදුවෙමින් ඇති ආකාරය අනුව ඇතැම් පුද්ගලයින් කලබල වී ඝෝෂා කරන ආකාරය නම් පෙනෙන බව කීවේය.

ඇමතිවරයා මෙසේ පැවසුවේය.

“අප කිසිදු ජිවිතයක් අවතක්සේරු කරන්නේ නෑ. අපි  සැම ජීවිතයක්ම සම වටිනාකමක් සහිතව අගය කරන ව්‍යාපාරයක්. මම මේ කතාව ඊයෙත් කිව්වා. ඒ සම්බන්ධව විධිමත්  විමර්ශනයක් කරනවා කියලා කිව්වා.  මේ සිද්ධිය අනාවරණය වු මොහොතේම ඍජු නියෝගයක් දුන්නා පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටටත් වහාම මේ ගැන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පොලිස් කණ්ඩායම් 04ක් යෙදෙව්වා.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මේ වනවිට සාර්ථක තොරතුරු ලැබිලා තියනවා.  අපට දින දෙකක් තුනක් අතුළත මේ සම්බන්ධ සියලුම කණ්ඩායම් අත් අඩංගුවට ගන්නවා.

අප කණගාටු වෙනවා මේ ඝාතනය ගැන. කිසිදු ජීවිතයක් අවතක්සේරු කරන්නේ නෑ. හැම ජීවිතයක්ම සුරක්සා කරන්න අපි බැඳී ඉන්නවා. සමහරු බියට පත් වෙලා තියනවා. සමහරු කලබල වෙලා තියනවා. බියට පත් වෙලා කලබලවෙලා දඟලන ඒවට අපි කිසිදු අදාලත්වයක් නෑ. අප රටේ ජනතාවට ලබා දුන් වගකීම ඉටු කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වඩිවේල් සුරේෂ්,  සියඹලාපිටිය, මහින්දානන්ද ඇතුළු දේශපාලකයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අත්කරගත් මහා පරිමාණ ඉඩම් ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

Next Post

සෝමාවතිය වනෝද්‍යානය අසල දුක් විඳිමින් සිටි වෙඩි වැදුන වන අලියා…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.