බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනය හේතු මත බංගලාදේශ ප්‍රධාන පුහුණුකාර ධූරයෙන් චන්දික හතුරුසිංහ වහාම නෙරපයි…

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය විනය හේතු මත අත් හිටුවිමට බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තිරණය කර තිබේ.

දැනට ඔහුගේ සේවය පැය 48කට අත් හිටුවා ඇති අතර ඉන් අනතුරුව ඔහු වහාම ධූරයෙන් පහ කිරීමට නියමිතය.

මේ වනවිට ඔහුගේ සේවයෙන් පහ කිරීම පිළිබඳ හේතු දැක්විමේ ලිඛිත දැනුම් දිමක් ද ඔහු වෙත ලබා දි තිබේ.

ඉන් අනතුරුව ෆිල් සිමන්ස් 2025 චැම්පියන්ස් කුසලානය දක්වා අන්තර්කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

“හතුරුසිංහට විෂමාචාර චෝදනා දෙකක් තියනවා. බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සභාපති ෆාරුක් අහමඩ්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි. “පළමුව ක්‍රීඩකයෙකුට පහරදීමක් ගැනයි. දෙවනුව, ඔහු කොන්ත්‍රාත්තුවේ තිබූ ප්‍රමාණයට වඩා වැඩි නිවාඩු ප්‍රමාණයක් ගත්තා.” ෆාරුක් අහමඩ් පවසා තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරු ලෙස අසාර්ථක සහ විනාශකාරී ක්‍රියාවලියක නිරත වුන චන්දික හතුරුසිංහ දෙවන වරට බංග්ලාදේශ පුහුණුකරු ලෙස පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී නැවත පැමිණියේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ වසරේ අගෝස්තු මාසයේදී, අහමඩ් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ලෙස පත්වීමෙන් ටික කලකට පසු, හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බව ඔහු පවසා තිබුණි.

හතුරුසිංහ යටතේ, බංග්ලාදේශය පසුගිය වසරේ එක්දින ලෝක කුසලානයත් මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ දීත් දුර්වල වූ අතර දක්ෂතා දැක්වීමට අපොහොසත් වූයේය.

මෙම කාල සීමාව තුළ ඔහුගේ පුහුණුකාරිත්ව යටතේ හොඳම ජයග්‍රහණය වූයේ මේ වසරේ පාකිස්තානයට එරෙහිව බංග්ලාදේශය 2-0 ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයයි. එය පකිස්ථානයේදී ඔවුන් ලද මංගල ටෙස්ට් ජයග්‍රහණය වූ අතර වසර 15කට පසු විදේශීයක දී ලද පළමු ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණය විය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පැවැති ඉන්දීය සංචාරයේදී ඔවුන් ටෙස්ට් තරග 2-0ක් ලෙසත්, විස්සයි 20 තරගාවලිය 3-0 ලෙස පරජාය වූවා පමණක් නොව තුන්වැනි තරගය පරාය වූයේ වාර්තාගත ලෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ජනපති රනිල් විශේෂ ප්‍රකාශයකට සැරසෙයි!

Next Post

ගංජා හොයන්න ප්‍රකට ආයුරවේද වෛද්‍ය වීරප්පෙරුම වෙද මහත්තයාගේ ඖෂධාලය වටලා පිස්සු කෙළිය සුරාබද්දන් 03ට අමතක නොවන පාඩමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.