අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය නොකැපීමට දැන් එක් පාරිභෝගිකයෙක් ගෙවන බිල රුපියල් 13 000යි… හිටපු ලංවිම සභාපති…

by editor
ජනවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලිය නොකපා ඉඳීම සඳහා ජනාධිපතිවරයාගේ යෝජනාවක් මත   විදුලිබල මණ්ඩලයේ ණය මුදල් පියැවීම සඳහා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වෙත වෙත මුදා හැරීමට තීරණය කර ඇති රුපියල් බිලියන 93ක   මුදල හේතුවෙන් සෑම විදුලි පාරිභෝගිකයෙකුටම රුපියල් 13000ක අමතර බිලක් ගෙවීමට සිදුවී ඇතැයි  විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය අනුර විජේපාල   පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට විදුලි පාරිභෝගිකයන් බිල් දෙකක් ගෙවන බවත්, එක බිලක් විදුලිය පරිභෝජනය කිරීම වෙනුවෙන් ගෙවන අතර අනෙක් බිල විදුලිය නොකපා ඉඳීම සඳහා ගෙවන බවත්ය.

හිටපු සභාපතිවරයා 43 කණ්ඩායම කැඳවූ පුවත්පත් සාකච්ඡාවක් අතරතුර මේ බව අද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ ගැටලුව නිරාකරණය කරගන්න මූලිව වශයෙන මේ රටට ගෙනෙන හැම තෙල් බිංදුවක්ම ඉතාම ප්‍රයෝජනවත්ව පාවිච්චි කරන මට්ටමට අපි එන්න ඕන. ඊට රජය ප්‍රමුඛත්වය ගන්න ඕන.“

“මම දැක්කා මොන ක්‍රමයෙන් හරි ලයිට් දෙන්න කියනවා. මොන ක්‍රමයෙන් හරි ලයිට් දෙන්න ගියාම ඒ සඳහා දරන්න වෙන පිරිවැය අන්තිමට දරන්නෙ කවුද?.“

“ඊයෙ මා දැක්කා රජය කියලා තියනවා විදුලිබල මණ්ඩලය පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට තියන  බිලියන 93ක්වන ණය මුදල ටෙෂරියෙන් ගෙවලා දාන්න කියලා.“

“මා ඒ බිලියන 93 බෙදුවා සමස්ථ විදුලිය පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන්. රුපියල් 1300ක් වැටෙනවා එක ගෙදරකට.“

“ඒ කියන්නෙ අප ගෙවන විදුලි බිලට අමතරව අපෙන්ම අය කරන බදුවලින් ආයෙ එක් පාරිභෝගිකයෙකුගෙන් රුපියල් 13000 ගානෙ විදුලි බල මණ්ඩලයට ගෙවනවා.“
ඒ අනුව විදුලි බිල් දෙකක් තියනවා. එකක් විදුලි කපන්නෙ නැති වෙන්න ගෙවන විදුලි බිල.  අනෙක විදුලිය පරිභෝජනය කරනවාට අපි ගෙවන විදුලි බිල.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෝල්කන් බලය චීනයෙන් යළි ලබාගන්න ඇමරිකාවෙන් මෙහෙයුමක්

Next Post

20න් නැතිකළ විගණන පනත රටට වින කරන හැටි හිටපු කෝප් සභාපති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.