අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝල්කන් බලය චීනයෙන් යළි ලබාගන්න ඇමරිකාවෙන් මෙහෙයුමක්

by Lanka Sara Editor
ජනවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බෝල්කන් රටවල චීන ක්‍රියාකාරිත්වය වර්ධනය වීමත් සමඟ එය පාලනය කිරීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විශේෂ මෙහෙයුමක් දියත්කර ඇත.

ඒ අනුව එහි එක් පියවරක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇල්බානියාව තුල සිය ක්‍රියාකාරකම් සීඝ්‍රයෙන් වාර්ධනය කරන ආකාරයක් පසුගිය කාලය තුලදී දැක ගැනීමට හැකියාව ලැබිණි.

චීනය විසින් දූෂිත පාලකයින් සිටින රටවලට ඵලදායක නොවන ව්‍යාපෘති සඳහා අධික ණය මුදල් ලබාදෙමින් එම රටවල ආර්ථික මර්මස්ථාන අත්පත්කර ගැනීමේ මෙහෙයුමක නිතරව සිටින අතර එහි ඇතැම් බලපෑම් බොල්කන් කලාපයේද දැක ගැනීමට ලැබේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය කලාපයේ අනෙකුත් රටවලට සාපෙක්ෂව අල්බානියාවේ මදක් අවම වන අතර එහි උපරිම ඵල නෙලාගැනීමට ඇමරිකාව මේවන විට දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියී.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් විසින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැනටමත් ප්‍රමාද බවට පෙන්වා දුන්නද මෙම තත්ත්වය කලාපයද මදක් උණුසුම් කිරීමට සමත්ව ඇත.

පවතින තත්ත්වය හමුවේ වොෂින්ටන් පාලනය විසින් ඇල්බානියාව තුල යුධමය වශයෙන් අයෝජන කිරීමට පියවරගෙන ඇති අතර එක්සත් ජනපද යුරෝපා විශේෂ මෙහෙයුම් විධානය විසින් ජනවාරි මස මුලදී විශේෂ කඳවුරක් පිහිටුවීමටද පියවරගනු ලැබීය.

ඇල්බානියා මධ්‍යම බැංකුවට අනුව ඇමරිකානු සෘජු විදේශ ආයෝජනයන් 2020 වර්ෂයේ තෙවන කාර්තුවේදී 2019 සාපේකෂව සියයට 48කින් ඉහළ ගොස් ඇති අතර එම අගය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 140ක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අතර එක්සත් ජනපදය සහ ඇල්බානියාව විසින් නව පිරිසිදු දුරකථන ජාල පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවරගෙන තිබූ අතර එය නව 5ජී තාක්ෂණය හේතුවෙන් චීන බලය වර්ධනය කිරීම අඩපන කිරීමේ අරමුණින් දියත් වූ මෙහොයුමක ප්‍රතිඵළයක් විය.

ඇල්බානියාව යුරෝපයට වැඩි නැඹුරුවක් දැක්වුද චීනය සිය උත්සහය මේවන තෙක් අත්හැර නොමැති අතර පසුගිය වසරේ ජී20 සමුළුවට චීන විදේශ අමාත්‍යවරයා සහභාගීවන අතරතුරදී ඇල්බානියාවේද සංචාරය කළ අතර මෑතකදී බීජිං පාලනය විසින් ඇල්බානියාවට වැඩි වෙළෙඳ අවස්ථා ලබාදීමටද උත්සුක වී ඇත.

කෙසේ වෙතත් ඇමරිකාව සහ යුරෝපා සංගම සිය බලය බෝල්කන කලාපය තුල යළි තහවුරු කරගැනීමට උත්සහ කළද එය මේවන විටත් මඳක් ප්‍රමාද බවට විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

චීන ගුවන් යානා සහ ඇමරිකානු යුද නැව් හේතුවෙන් තායිවානය ආශ්‍රිතව උණුසුම් තත්වයක්

Next Post

විදුලිය නොකැපීමට දැන් එක් පාරිභෝගිකයෙක් ගෙවන බිල රුපියල් 13 000යි… හිටපු ලංවිම සභාපති…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.