බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

20න් නැතිකළ විගණන පනත රටට වින කරන හැටි හිටපු කෝප් සභාපති කියයි!

by editor
ජනවාරි 25, 2022 - Updated on ජනවාරි 26, 2022
in පුවත්
Charitha Herath
Share on FacebookShare on Twitter

විසිවන සංශෝධනය හරහා රාජ්‍ය විගණන  ක්‍රියාවලිය බරපතල ලෙස බිඳ වැටුණු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ලිට්‍රෝ වැනි සමාගම් රාජ්‍ය විගණනයෙන් ගැලවීමට අධිකරණයට ගොස් නඩු ගාස්තු සඳහා කෝටි ගණනින් වියදම් කළ බවත්  පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපති පාර්ලමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (25) කොළඹ දී පැවති ලංකා විගණන සේවා සංගමයේ 63වන සංවත්ස උත්සවය අමතමිනි.

ඔහු මෙසේ ද කීවේය.

“19 වැනි සංශෝධනයෙන් ඇතිවුන ජාතික විගණන පනත විගණන ඉතිහාසයේ වැදගත් ජයග්‍රහණයක්.  මේ පොදු සභාවෙ කියන්න අවශ්‍යයී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මතුවෙච්චි විගණන සේවා කොමිසම ඉවත් කිරීම පිළිබඳ ඇතිවුණ සාකච්ඡාව අපට තවම තීරණාත්මකව, ධනාත්මකව නිමා කරන්න බැරිවෙලා තියනවා.“

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

“ඒකෙ තිබුණ වගකීම්, ඒකට ලබා දීලා තිබුණ සමහර කාර්යයන් ඉටු කර ගැනීම සඳහා   විකල්පය කුමක් ද යන්න පිළිබඳ සාකච්ඡාව නැවත වරක්  ඇතිකරගන්න අපේ සමාජයට බැරිවෙලා තියනවා.“

“රජයේ විගණනයෙන් සමහර අය ඉවත්වෙලා යෑමට උත්සාහ දරන අවස්ථා විශාල ගණනක් අපේ අවධානයට ලක්වෙලා තියනවා.“

“නවවැනි පාර්ලිමේන්තුවේ දි ලිට්‍රෝ සමාගම විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරුවා. රජය යටතේ සියයට 99ක් ඇති ව්‍යාපාරය විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඉවත් වෙන්න කොච්චර උත්සාහ කළාද කියනවා නම් ඒ සදහා ශ්‍රේෂාධිකරණයේ නඩු දැම්මා.“

“ඒ නඩුව සඳහා පමණක් වියදම් කරලා තියනවා කොම්පැණියෙ සල්ලි ලක්ෂ  200ක්…“ ්‍

ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලිය නොකැපීමට දැන් එක් පාරිභෝගිකයෙක් ගෙවන බිල රුපියල් 13 000යි… හිටපු ලංවිම සභාපති…

Next Post

අභාවප්‍රාප්ත විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය හෙට ශ්‍රී ලංකාවට

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.