අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිය, ඛනිජතෙල්,  සතොස, “වෝටර් බෝඩ්“ සහ ශ්‍රි ලංකන් දවසකට කරන  පාඩුව කෝටි 38ක්!

by editor
දෙසැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රි ලංකන් ගුවන් සේවය, සතොස සහ ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය යන රාජ්‍ය ව්‍යාපාර ආයතන පහෙන් පමණක් 2019 වසර තුළ දී දිනකට රුපියල් තිස් අටකෝටි හතලිස් හතර ලක්ෂයක් පාඩු සිදුව ඇති බව ඇඩ්වෝකාටා පර්යේෂණ ආයතනය විසින් සිදු කරන ලද ආර්ථික පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

එම ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයකදී මෙරට රාජ්‍ය ව්‍යාපාර 527ක් හඳුනාගන ඇති අතර එයින් 55ක් මෙරට ආර්ථිකය සමඟ බද්ධ වී ඇති ව්‍යාපාර  බවත් පෙනී ගොස් ඇති අතර මේ සෑම ආයතනයක්ම පාහේ පාඩු ලබා ඇති වබ ද පෙනී ගොස් තිබේ.

පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අනාවරණය කරමින් ඇඩ්වෝකාටා ආයතනයෙ පර්යේෂකයකු සඳහන් කළේ 2001 වසරේ සිට 2020 දක්වා කාලය තුළ දී ශ්‍රි ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර ලාබ තරමටම පාඩුද විඳ ඇති බවය.

ඒ අනුව මෙම කාලය තුළ රාජ්‍ය ව්‍යපාර ට්‍රිලියන 1.27ක ලාබයක් ලබද්දී සමස්තයක් ලෙස ට්‍රිලියන 1.2ක පාඩුවක්ද ලබා ඇති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙලෙස මෙම ආයතන ලද පාඩුව සුවිසල් එකක් බව පෙන්වා දෙන ඇඩ්වෝකාටා පර්යේෂකයන් පවසන්නේ 2019 වසරේදී පමණක් මෙරට රාජ්‍ය ව්‍යාපාර ලද පාඩුව  2019 වසරේ අයවැයෙන් දිළිඳු ජනතාවගේ සමෘද්ධිය සඳහා වෙන් කළ මුදල මෙන් සියයට 310ක් ඉහළ බවය. එසේම සෞඛ්‍ය්‍ය  සඳහා වෙන් කළ මුදලෙන් සියයට 56ක් ලෙසත් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවලට සාපේක්ෂව සැලකුවහොත් එම පාඩුව සියයට 47.8ක ප්‍රතිශතයක පවතින බවය.

මෙම ආයතනවලින් ඇතැම් ඒවා ලබන පාඩුවට අමතරව දේශීය සහ විදේශීය මූල්‍යායතනවලට අති විශාල ණය බරක්ද පවතින අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පමණක් 2020 වසරේදී රුපියල් බිලියන 52.9ක් ණය වී ඇති බව සඳහන් කළේය. විදුලි බල මණ්ඩලය එම වසර තුළ බිලියන 6.5ක් ණය වී ඇත.

ඉතාම අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් තුළ මෙම ආයතන මෙසේ ණය වීම ජාතික ආර්ථිකයට විශාල තර්ජනයක් විය හැකි බැවින් මේ රාජ්‍ය ආයතන  ලාබ ලබන තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වහා පියවර ගත යුතු බව ඇඩ්වෝකාටා පර්යේෂකයෝ අවධාරණය කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ මුස්ලිම් දේශපාලකයෝ අද කොළඹ දී රැස් වෙති…

Next Post

කොවිඩ් එන්නත මගහැරිය ලක්ෂ විස්සක්… ප්‍රධාන හේතුව ලිංගික දුබලතාව ගැන මිත්‍යාවක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.