සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබිල වැඩිකළ පසු ගෙවාගන්න බැරි ජනතාවගේ විදුලිය විසන්ධි කරන්න මණ්ඩලය මැදිහත් වෙන්නෙ නෑ… රන්ජන් ජයලාල්…

ආණ්ඩුවට අවශ්‍ය නම් හමුදාවයි පොලිසියයි දාලා විසන්ධි කරගනී... අපිට ගුටි කන්න බෑ

by editor
දෙසැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වැඩිවන විදුලි බිල ගෙවීමට මේ රටේ ජනතාවට නොහැකිවීම අනිවාර්ය බවත් වැඩිවන විදුලිබල ගෙවාගත නොහැකිවන අසරණ මිනිස්සුන්ගේ විදුලිය විසන්ධි කිරීමට තම සාමාජිකයින් නොයවන්නට තීරණය කර ඇති බවත්  ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.

ආණ්ඩුවට අවශ්‍යනම් එවැනි විසන්ධි කිරීම් සඳහා හමුදාව හෝ පොලිසිය යොදා ගතහැකි බවට ඔහු යෝජනා කරයි.
ලංකාසරට අදහස් දක්වමින් රන්ජන් ජයලාල් මෙසේ ද පැවසුවේය.

“ අපි දැඩිව කියා සිටින්නේ විදුලි බිල වැඩි කරන්න එපා කියලා. මේක මිනිස්සුන්ට දරාගන්න බෑ. විදුලි බිල වැඩි කිරීම සාධාරණයි කියලා කියන අයට අපි කියනවා වැඩිවන විදුලිබිල ගෙවන්න කියලා.

වැඩිවන විදුලිබිලට විරෝධය පල කරන ජනතාවට බිල ගෙවාගන්න බැරිවුනොත් අපි තීන්දුවක් අරන් අපේ සාමාජිකයින්ට කියනවා ගෙවල්වලට ගිහින් විදුලිය විසන්ධි කරන්න එපා කියලා.

මොකද අනිවාර්යයෙන්ම ගියොත් අපට මිනිස්සු ගහනවා. ඒ කෝපය සාධාරණයි. විදුලිය විසන්ධි කරන්න ගිහින් ප්‍රශ්නයක් ඇතිවුනොත් මොකද වෙන්නෙ කියන අත්දැකීමත් අපිට තියනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පහුගිය මාසේ 23 වැනිදා නවීන් දිසානායකගේ නිවසේ විදුලිය කපන්න ගියාට පස්සේ අපේ සේවකයින්ගෙ බෙල්ලන් අල්ලා එලියට දැම්මා. ඒ ගැන කුරුඳුවත්ත පොලිසියෙ පැමිණිල්ලක් සටහන් කළා. විදුලිබල මණ්ඩලයෙන්වත් ක්‍රියාමාර්ගයක් නෑ.

මේ හේතුව නිසා අපි කාගෙවත් විදුලිබිල් කපන්න සම්බන්ධ වෙන්නෙ නෑ. ආණ්ඩුවට අවශ්‍යනම් හමුදාවෙන් සහ පොලිසියෙන් දාලා විදුලිය විසන්ධි කරගනී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවේ ඉතිහාසගත වංචාවක් කර හිරේ ගිය කුප්‍රකට ලාංකික ඇමරිකානුවා, රාජ් රාජරත්නම් ලංකාවට ඇවිත්…

Next Post

ඇමරිකානු ගුවන් මගියෙක් ජීව උණ්ඩ සහිත මැගසිනයක් සමග කටුනායක දි අත්අඩංගුවට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.