සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකඩ බන්ධනාගාර රෝහල මෝචරියක් විමේ අවදානමක… රෝහල තුළ උග්‍ර ඖෂධ හිඟයක්…

by editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
welikada
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                             

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ උග්‍ර ඖෂධ හිඟයක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කරයි.

දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් සහ   පෙතිවලත්  රුධිර පීඩනය ඇතුළු බෝනොවන රෝගයන්ට ලබාදෙන ඖෂධයන් ඇතුළු  අත්‍යවශ්‍ය ඖෂධ රැසක උග්‍ර හිඟයක් මේ වන විට මතුව ඇති බවත් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසීමක දී  පැවසුවේය.

ඇතැම් අවස්ථාවන් වලදී ඖෂධ රජයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉල්ලා සිටියද එම ගබඩාවලද ඖෂධ නොමැති බවට බන්ධනාගාර රෝහලවෙත දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.

නිසි වේලාවට ඖෂධ නොමැතිව රෝගයන් උත්සන්නවන අවස්ථාවන් වලදී හෝ වැඩිදුර ප්‍රතිකාරයන් සදහා බන්ධනාගාර රෝහලේ සිට  කොළඹ ජාතික රෝහලවෙත යැවිය යුතු රැඳවියන් ජේලර්වරු නොමැති වීමෙන් දින ගණන් ප්‍රමාද වී ජීවිත අවදානමට ලක් වූ  අවස්ථා ගැන දැනගන්නට තිබේ.

නමුත් මේ වන විට වැලිකඩ බන්ධනාගාරය තුළ පැතිර ගිය සරම්ප රෝගය යම්තාක් දුරට පාලනය කර ඇති බවත් අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් අවම බැවින් එය නැවතත් පැතිර යාමේ අවදානමක් මතුවිය හැකි බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් ඊයේ බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ බන්ධනාගාර අධ්‍යක්ෂ ජනාරාල්වරයාගෙන් ඉල්ලා ඇති සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය ලේඛනය අනුව පෙනී ගොස් තිබුණේ බන්ධනාගාරය තුළ සබන් කැටයක්වත් නොමැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොළොන්නරුව මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 43න් 3ක් විදෙස් ගත වෙලා….සාමාන්‍ය වෛද්‍යවරු 5ක්තු ගිහින්…GMOA කියයි

Next Post

ලන්ඩනයේ බ්‍රෙකන් බීකන්ස් විලේ ගිලෙමින් සිටි කුඩා දරුවන් දෙදෙනා බේරාගත් යාපනයේ තරුණයෙකු එම විලේම ගිලී මියයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.