සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලි ලොරියට පොලිස් නිලධාරියා යටකළේ කලින් වැටලීමට පළිගැනීමටදැයි සැකයක්

by Lanka Sara Editor
නොවැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොබෙයිගනේ හාතලව ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස දැදුරු ඔයෙන් වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් නැවැත්වීමට උත්සාහ කරද්දී එම පොලිස් නිලධාරියා හප්පා ඝාතනය කර පළා ගිය රියදුරා එම ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු බවත් මියගිය නිලධාරියා මෙම වැලි ව්‍යාපාරිකයාගේ අනවසර වැලි ටිපර් රථයක් මීට කලින් අත්අඩංගුවට ගෙන තවමත් පොලිස් භාරයේ පවතින බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙනත් පුද්ගලයකුට අයත් ලොරියකින් ඔහු වැලි ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේ ඔහු විසින් මෙම අනතුර සිදු කොට ඇති අතර මෙය සාවද්‍ය ලෙසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතවයක් බව පොලිසිය සඳහන් කරයි.

මෙම රියදුරා අද පෙරවරුවේ නිකවැරටිය ප්‍රද්ශයේදී අත්අඩංගුවට පත් වූ අතර අනතුරට මුල් කර ගත් ටිපර් රථය ද කුලියාපිටිය ප්‍රදේශයේ නවතා දමා තිබේ.

මිය ගිය 32 හැවිදිරි පොලිස් නිලධාරියා රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කලක්වපොලිස් විශේෂ කාර්ය සාධක බලකායට අනුයුක්තව සේවය කොට පොලිස් සේවයට පැමිෙණි නිලධාරියෙකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියා හමුවේ වහා ක්‍රියාත්මකවූව දක්ෂ තරුණ පොලිස් නිලධාරියකු ලෙස සැලකෙන අතර දැදුරු ඔයේ අනවසර වැලි ගොඩදැමීම් සිදුකරන ජාවාරම්කරුවන් කිහිප දෙනුම නීතිය හමුවට ඉදිරිපත් කිරිමට සමත් වී ඇත.

මෙම අනතුර සිදු කළ වැලි ව්‍යාපාරිකයා විසින් මීට කලින් සිදු කරන ලද තහනම් වැලි ප්‍රවාහනයකට එරෙහිව ඔවුන් නීතිමය පියර ගැනීම නිසා තවමත් එම ලොරි රථය පොලිස් බාරයේ පවතින බව සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ වෙනත් වනාන්තර භාවිතය ගැන ගැසට්ටුව අවලංගු කරන්නැයි පරිසර යුක්ති කේන්ද්‍රයෙන් නඩුවක්

Next Post

මහනුවර මහරෝහලේ ENT ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුට හා හෙදියන් 9කට කොවිඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.