බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මහරෝහලේ ENT ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුට හා හෙදියන් 9කට කොවිඩ්…

උගුර කණ නාසය පිළිබඳ සැත්කම් ඒකකය වසා දමයි...

by editor
නොවැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි –

මහනුවර රෝහලේ කොවිඩ් ආසාදිතයන් 19 දෙනා අතරට උගුර, කන හා නාසය පිළිබඳ ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙක් හෙද නිලධාරිනියන් නව  දෙනෙකු ඇතුළත් වීම නිසා එම ඒකකයේ සියලු ප්‍රතිකාර කටයුතු ලබන සිකුරාදා දින තෙක් අත්හිටුවීමට මහනුවර මහ රෝහලට සිදු වී තිබේ.

නව රෝගීන් බාර ගැනීමද තාවකාලිකව අත්හිටවා ඇති නමුත් රෝහලේ සෙසු වැඩකටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙන් යැයි මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රානන්දු කීවාය.

කොවිඩ් ආසාදිත රෝහල් කාර්ය මණ්ඩලයේ ළඟම ආශ්‍රිතයින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් පෙරේදා (28) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව නව ආසාදිතයින් හඳුනා නොගත් බවත් වැඩබලන අධ්‍යක්ෂවරිය පැවසුවාය.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට එක් අයෙකුට පමණක් අවසර ලබාදෙන අරත දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට කිසිවෙකුත් නොපැණෙන්නේ නම් එය වඩා යහපත් බවත්  රෝහල් අධ්‍යක්ෂවරිය කියා සිටියාය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

උගුර කණ හා නාසය  ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බව 26 දින තහවුරු වීම නිසා   කාර්ය මණ්ඩලයේ 71 දෙනෙක් පෙරේදා (27)  දින පී.සී.ආර් පරීක්ෂණයට  යොමු කළ විට   වෛද්‍යවරයෙකු ඇතුළු 17 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව විය.

වෛද්‍යවරයෙකු, හෙද නිලධාරිනියන් නව දෙනෙකු, සෞඛ්‍යය කාර්ය සහායකයින් පස් දෙනෙකු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් බවට පත්ව ඇති බව   කියයි.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලි ලොරියට පොලිස් නිලධාරියා යටකළේ කලින් වැටලීමට පළිගැනීමටදැයි සැකයක්

Next Post

දකුණු අප්‍රිකා සංචාරයට තව දින 18යි..  ජාතික කණ්ඩායම තෝරන්න තේරීම් කමිටුවක් නෑ…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.