බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැටුණු පාකිස්ථානය නැඟිට්ටවන්න ආණ්ඩුව උත්සාහ කරයි

by Lankasara News
ජූනි 16, 2023 - Updated on ජූලි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි ආර්ථික අර්බුදයකට හා දේශපාලන අස්ථාවරත්වයකට මුහුණ පා සිටි පාකිස්ථානය මේ වන විට ඇණහිට ඇති ඩොලර් බිලියන 6ක ණය මුදලක් ලබා ගැනීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරමින් සිටියි.

ඒ වෙනුවෙන් 2023 – 24 සඳහා වන අයවැයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත් කරන අන්දමේ ප්‍රතිසංස්කරණ හා ආසන්න මැතිවරණයකදී ඡන්දදායකයින් දිනා ගැනීමේ සම්මුතියක් ඇති කර ගැනීමට ද ආණ්ඩුව උත්සාහ කරන බව ‘ Dawn‘ ඉංග්‍රීසි භාෂා පුවත්පත වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට තවමත් නිකුත් කිරීමට නියමිත දළ වශයෙන් ඩොලර් බිලියන 2.5ක් වන ණය මුදල් වැඩසටහන මේ මාසයේදී අවසන් වීමට නියමිතය. ඉස්ලාමාබාදය, මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුවකට එළඹීමට අපොහොසත් වී ඇති අතර ඊට හේතු වී ඇත්තේ වාර්තාගත උද්ධමනය, මූල්‍ය අසමතුලිතතාවයන් හා අඩු සංචිතවලින් පීඩා විඳීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය මුදල නොමැතිව පාකිස්ථානයට ඉදිරි මූල්‍ය වර්ෂයේ පැවැත්ම ඉතා අපහසු වනු ඇති බැවින් රජය අයිඑම්එෆ් නිර්දේශයන්ට අනුකූලව අයවැයක් ඉදිරිපත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව හිටපු මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් පවසා තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

විශ්‍රාමික පරිපාලන නිලධාරිනියට වට්ස්ඇප් මඟින් රහසඟ පෙන්වූ රියදුරු අත්අඩංගුවට

Next Post

නාවික හමුදා බසයක් – ලොරියක් ගැටී 2ක් මරුට – අයකුට බරපතළයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.