සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාලච්චේන කඩදාසි කම්හල  උපරිම නිශ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක කරවන්න රජය තීරණය කරයි!

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වාලච්චේනය කඩදාසි කම්හල යළි උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කරවීමට රජය තීරණය කර තිබේ.

කම්හලේ කඩදාසි නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යවන ඉවත ලන තත්ත්වයෙන් උසස් කඩදාසි සපයා ගැනීම සඳහා රජයේ ආයතනවල ඉවතලන කඩදාසි ශ්‍රී ලංකා කඩදාසි සමාගමේ වාලච්චේන කම්හලට භාර දීම කර්මාන්ත සහ ව්‍යවසායක සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කළ කැබිනට් පත්‍රිකාවකට ඒ අනුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබිණි.

මේ තීන්දුව සම්බන්ධව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස අද මාධ්‍ය හමුවේ දී විස්තර කළේ මෙසේය.

“.වාලච්චේන කඩදාසි කම්හල 1955දි නිශ්පාදන ආරම්භ කළා. පසු කාලයක දී එහි නිශ්පාදන ක්‍රියාවලිය ඇනහිටියා. 2020 දි යළිත් කම්හල ආරම්භ කළා. එහි යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා. ඉන් මාසෙකට මෙට්‍රික් ටොන් 250ක් කඩදාසි නිශ්පාදනය කරන්න පුලුවන්.”

“කඩදාසි නිශ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි. ඉවතලන කඩදාසි ප්‍රමාණවත් තොග අඛණ්ඩව ලැබෙනවා නම් මේ කර්මාන්තය පවත්වාගෙන යන්න පුලුවන්. කැබිනට් මණ්ඩල පත්‍රිකාව තියෙන්නේ ප්‍රමාණවත් තොග ලබා ගැනීමට යම් ඉල්ලීමක් කරන්න.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“ඒ අනුව රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව, මැතිවරණ කොමිසම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මකවන රජයේ ආයතන, විශ්වවිද්‍යාල, රජයේ සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මගින් බැහැර කරනු ලබන තත්ත්වයෙන් උසස් සුදු කඩදාසි ඇතුළු ඉවතලන කඩදාසි තොග සීමා සහිත ජාතික කඩදාසි සංස්ථාව විසින් ප්‍රවාහන පහසුකම් සැලසීමේ පදනම මත නොමිලේ සීමා සහිත කඩදාසි සමාගම වෙත ලබා දෙන්න යෝජනා කරලා තියනවා.”

“අනෙක් රාජ්‍ය  ව්‍යවස්ථාපිත ආයතන සහ මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල පවතින ටෙන්ඩර් පිටිපාටියෙන් බැහැරව ජාතික කඩදාසි සංස්ථාව සමග එකඟවන සහනදායි මිලකට එකී සමාගම වෙත භාරදීමට යෝජනා වෙනවා.”

“රජයට පුලුවන්කමක් තියනවා දුම්රියෙන් වාලච්චේනයට මේ අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න සහ නිශ්පාදන කොළඹට ගෙන්වන්න. මෙය ජාතික වැදගත්කමක් තියන ව්‍යාපෘතියක්. ආර්ථික වශයෙන් දුශ්කර වාලච්චේන වැනි ප්‍රදේශයක පිහිටි මෙම කම්හලේ 150ක් 200ක් වැඩ කරනවා. 1000ට විතර වක්‍ර රැකියා ලැබෙනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස් – ත්‍රීවිල් අලංකරණය කර්මාන්තයක්…  ඒකට ඉඩ දිය යුතුයි… නාමල් ආණ්ඩුවට කියයි!

Next Post

ගල්කිස්සේ ඝාතන දෙක බඩෝවිට අසංක සහ කොස්මල්ලී අතර ගැටුමේ ප්‍රතිඵලයක්… විමර්ශන අංශ හෙළිකරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.