බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වායුගෝලයට පැමිණි විසේ බලපෑම ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙන පණිවිඩය….

by editor
දෙසැම්බර් 8, 2022
in පුවත්
covid
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                        

ඉන්දියාවේ සිට මෙරට  අවකාශයට පැමිණ ඇති විෂ සහිත අංශු  කුඩා දරුවන් ගර්භනී මව්වරුන්ට , නිධන්ගත රෝගයන්ගෙන් පෙලෙන පුද්ගලයින්ට සහ වයස්ගත වූවන්ට අහිතකර ලෙස බලපෑම් ඇති කළ හැකි බැවින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්වනස රෝග පිලිබදව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා   ජනතාවට දැනුම් දී සිටියි.

එළිමහනේ ගමන්බිමන්වල යෙදීම හැකි පමණ අවම කරන ලෙසත්  නිසි ප්‍රමිතියෙන් යුතු මුව ආරවරණයක් නිසිලෙස පැලදීමට වගබලා ගන්නා ලෙසත් විශේෂඥවරයා ඉල්ලා සිටියි.

මෙම විෂ සහිත අංශු මාත්‍රා ස්වනස රෝගීන්‌ගේ රෝග තත්ත්වය වැඩි කිරීමටත් නව රෝගීන්  ඇති කිරීමටත්  හේතුවක් විය හැකි  බැවින් ශ්වසන රෝගයන්ට ප්‍රතිකාර ගත් අය එය නොකඩවා ලබා ගැනීමට කටයුතු කරන්නැයි වෛද්‍ය චන්නද සිල්වා ඉල්ලා සිටී.

මෙම විෂ  වායු තත්ත්වය  පුද්ගලයෙකු‌ට කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනව රෝගයන් ඇති කළ හැකි බවත් ශ්වසන මාර්ගය ආශ්‍රිතව  කෙටිකාලීන  රෝගයන් ඇතිවන නමුත් මෙවැනි තත්තවයන්ට දීර්ඝකාලීනව නිරාවරණ වුවහොත්    පිළිකාමය තත්ත්වයන් උවද   ඇතිවිය හැකි බව හෙතෙම පෙන්වාදේ.

කෙසේ නමුත් මේ දිනවල  කුඩා දරුවන් අතර   රෝගකාරක වෛරස් ගණනාවක්ම පැතිර යන බැවින් මුවආවරණයන් පැළදීම සිදුකරන ලෙසත්  ශ්වසන රෝගයන්ට දීර්ඝකාලීනව  ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ගේ ප්‍රතිකාරයන් වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව නතර නොකරන ලෙසත්    විශේෂඥවරයා දැනුම් දෙයි. 

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට තීරණය වෙයි… නාම යෝජනා කැඳවීමේ දැන්වීම දෙසැම්බර් අග සතියේ…

Next Post

STF සෙබලු 03ක් ඉසෙඩ් ඩී ඇලට ලිස්සා වැටෙයි… එක් සෙබලෙක් මරුට!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.