අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ගැටලුවලට පාර්ලිමේන්තු කමිටු යොදා ගැනීම හෙළා දකිනවා… කම්කරු අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

විදෙස් ශ්‍රමිකයන්ගේ  විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ගැන පැහැදිලි කරමින් කම්කරු අමාත්‍යාංශය කියයි!

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය සම්පූර්ණ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක වූ බවත් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ගැටලුවලට පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු යොදා ගැනීම තරයේ හෙළා දකින බවත් කම්කරු හා විදේශ සේවා අමාත්‍යාංශය පවසයි.

එහි යම් වංචාවක් සිදුව ඇතිනම් අදාළ විමර්ශන සඳහා අමත්‍යාංශය සම්පූර්ණ සහය ලබා දෙන බවත්  එම අමාත්‍යාංශය කියයි.

මේ වනවිට විදේශ ශ්‍රමිකයන් වෙත ලබා දුන් ආනයන බලපතු උපයෝගි කරගෙන සිදුව ඇති වංචාවක් පිළිබඳව පළ වු පුවතට ප්‍රතිචාර දක්වමින්  අමාත්‍යාංශය පවසන්නේ    වාහන ආනයනකරුවන් අතර ඇතිවි තිබෙන   ව්‍යාපාරික අවශ්‍යතා මත ඇති වූ ගැටලු සඳහා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුවේ කමිටු මැදිහත්වීම කණගාටුවට පත්විය යුතු තත්වයක් බවයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය තවදුරටත් අවධාරණය කරන්නේ පූර්ණ විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනින්  නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා රටට මුදල් එවන විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට   ඉලෙට්‍රික් වාහන ආනයනය සදහා   ආයනයන  බලපත්‍ර ලබාදීම  සහිත දිරිදීම් මගින් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ සියයට 75කින් පමණ ඉහළ දමාගැනීමට හැකිවුන බවය.

මේ වසරේ මුල් මාස නමයේදී ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4345ක් බව  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ආකාරයට නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ ශ්‍රී ලාංකිකයින් සදහා ඉලෙට්‍රික් වාහන ආයනය බලපත්‍ර 318 නිකුත් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන තිස් අටක මුදලක් මෙරටට ලැබී ඇති අයුරු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙසේ නිකුත් කරනු ලබන වාහන ආයනය බලපත්‍රය තීරු බදු රහිත බලපත්‍රයක් නොවන අතර එය  රටේ විදේශ විනිමය අවශ්‍යතාවයක් පවතින අවස්ථාවකදී, විදේශ විනිමය රට තුළට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් බව අමාත්‍යාංශය කියයි.

මෙම වාහන ආයනය කරනු ලබන සියලු දෙනාටම රේගු දෙපාර්තමේන්තුව විසින් අය කරනු ලබන සම්පූර්ණ තීරු බදු ඇතුළු අනෙකුත් බදු මුදල් ගෙවීමට සිදුවන අතර එය රාජ්‍ය ආදායමට එක්වන බවද අමාතයංශය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමාස් සංවිධානය ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රයාල ජාතික වියපත් මාතාවන් දෙදෙනෙක් නිදහස් කරයි…

Next Post

එමිල් කාන්තන් සහ මුරුගේසු ශ්‍රි සන්මුගරාජා ඊයේ සිට ත්‍රස්තවාදීන් නොවේ! ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන්ගේ නම් අසාධු ලේඛනයෙන් ඉවත් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.