බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමාස් සංවිධානය ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රයාල ජාතික වියපත් මාතාවන් දෙදෙනෙක් නිදහස් කරයි…

by editor
ඔක්තෝබර් 24, 2023
in පුවත්
නිදහස් කළ කාන්තාවන් දෙදෙනා හමාස් සටන් කරුවන් සමග..( රොයිටර් ඡායාරූපයකි)

නිදහස් කළ කාන්තාවන් දෙදෙනා හමාස් සටන් කරුවන් සමග..( රොයිටර් ඡායාරූපයකි)

Share on FacebookShare on Twitter

දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 වන දින ප්‍රාණ ඇපයට ගත් 200 කට අධික ප්‍රාණ ඇපකරුවන් අතර සිටි ඊශ්‍රායල කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කළ බව හමාස් සංවිධානය නිවේදනය කළේය.

නිදහස් කළ ප්‍රාණ ඇපකාර කාන්තාවන් දෙදෙනා… ( රොයිටර් ඡායාරූපයකි)

පලස්තීන හමාස් සටන්කාමී කණ්ඩායමේ සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු උබයිඩා ටෙලිග්‍රාම් පණිවඩියක් මගින් දන්වා තිබුණේ  මානුෂීය සහ දුර්වල සෞඛ්‍ය හේතුන් මත ඔවුන් නිදහස් කිරීමට   තීරණය කළ බවය.

79 හැවිරිදි Nurit Cooper සහ Yocheved Lifshitz (85) නැමැති මෙම කාන්තාවන් දෙපළ    ඊශ්‍රායල හමුදාවට භාර දුන් පසු ඔවුන් වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන යන බව ඊශ්‍රායල අගමැති කාර්යාලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මෙම වියපත් කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයින් හමාස් සංවිධානය විසින් තවමත් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය කියයි.

ගාසා දේශසීමා ආසන්නයේ කිබුට්ස් නිර් ඕස් ප්‍රදේශයෙන් මෙම කාන්තාවන් දෙදෙනාත් සමග ඔවුන්ගේ ස්වාමි පුරුෂයින් හමාස් සටන් කරුවන් විසින්   පැහැරගෙන ගොස්  තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සිකුරාදා ඇමරිකානු කාන්තාවක් සහ ඇගේ දියණිය නිදහස් කිරීමෙන් පසු හමාස්  සටන් කරුවන් මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා නිදහස් කළේය.

ඊශ්‍රයාලය වෙනුවෙන් පෙනී සිටියත් හමාස් සංවිධානය ඇමරිකානු ජාතික  ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක් පසුගිය සිකුරාදා  නිදහස් කිරීමත් සමග ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා වඩාත් සංවාදශීලී ප්‍රවේශයකට පැමිණෙන ලෙස පෙන්ටගනය, ධවල මන්දිරය, සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊශ්‍රයාලයෙන් පුද්ගලික ඉල්ලීම් වැඩි වශයෙන් සිදුකර ඇති බව රොයිටර් වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය තාන්ත්‍රික අවසරය ගෙන ලෝක වාර්තාවක් තැබීම සඳහා ඉන්දීය ශ්‍රී ලංකා මුහුදු සීමාව අතර පුහුණුවීම් කළ පිහිණුම් ක්‍රීඩකයන් 03ක් ඉන්දීය ආරක්ෂක අංශ අත් අඩංගුවට…

Next Post

ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ගැටලුවලට පාර්ලිමේන්තු කමිටු යොදා ගැනීම හෙළා දකිනවා… කම්කරු අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.