බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුද්ධි අංශ විසින් රට පටලවා සහරාන්ලා බේරගන්න හැදූ වව්නතිව් ඝාතන විමර්ශනය හරි මගට ගත් අයුරු ඇමති විජේපාල හෙළි කරයි…

by editor
ජූලි 9, 2025
in පුවත්
Vavunathivu-
Share on FacebookShare on Twitter

සහරාන් හසීම් ඇතුළු පාස්කු ඝාතකයින්ගේ ප්‍රහාර සැලසුම වෙනත් අතකට හරවා අපරාධය සිදුවීමට ඉඩ හැරීම සඳහා වව්නතිව් ඝාතන සිද්ධියේ විමර්ශන දැනුවත්ව අවුල්කිරීමට හමුදා බුද්ධි අංශ කටයුතු කළ ආකාරය විමර්ශනවලදී සාධක සහිතව හෙළි වූ අයුරු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

2018/11/30 වව්නතිව් පොලිස් මුරපොලේ සිටි නිලධාරින් 02ක් ඝාතන වූයේය. මේ විමර්ශනයේ දී හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක්වන අජන්තන් අත් අඩංගුවට ගෙන ඔහු විසින් මෙම ඝාතනය සිදුකළ බවට බුද්ධි නිලධාරිහු සාක්ෂි හැදූහ.

ඔහු පැළඳ සිටි යතුරුපැදි කබාය අපරාධ ස්ථානයට නුදුරින් බෝක්කුවක් යට තබා අපරාධය එල්ටීටීඊ සමාජිකයින් විසින් කළ බවට අසත්‍ය සාක්ෂියයක් නිර්මාණය කර විමර්ශන නොමග යැවීමට සිදුකළ උත්සාහය අනාවරණය වී ඇති බවත් වැරදි අසත්‍ය විමර්ශනයක් කර මේ විමර්ශන නොමග යැවීමට හැදූ එක් බුද්ධි අංශ නිලධාරියෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් මහජන ආරක්ෂක ඇමතිවරයා අද ප්‍රකාශ කළේය. .

“වව්නතිව් පොලිස් මුරපොලේ මරා දැමූ පොලිස් නිලධාරීන් දෙදෙනා අත තිබූ රිවෝල්වර ගිනි අවි දෙකෙන් එකක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේදී තිබී සොයා ගත්තා.  අනෙක් රිවෝල්වරය පාස්කු ප්‍රහාරයෙන් පසුව අත් අඩංගුවට ගත් සහරාන්ගේ රියදුරු ගපූර් මාමා නැමැත්තාගේ ප්‍රකාශය මත නින්දවූර් ප්‍රදේශයේ ආරක්ෂිත නිවාසයක දුම් කවුළුවක සගවා තිබී සොයාගෙන තිබෙනවා.”

“මෙකෙන් පහැදැලි වෙනවා වව්නතිව් විමර්ශනය නොමග යවන සුළු විමර්ශනයක් වෙලා තිබුණු බව. ඒ විමර්ශනය ඇත්ත විමර්ශනය දැන් ඇත්ත සැරකරුවන් අත් අඩංගුවට අරන් තියනවා.” ඇමතිවරයා පැවසුවේය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාරා මැරිලා නෑ…. DNA වාර්තාව බොරුවක්! මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවට කියයි…

Next Post

 GMOA ප්‍රබල සාමාජිකයින් දෙන්නෙක් බීමතින් රිය පදවා බම්බලපිටියේ දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.