අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන සතුන් ගැන විශේෂඥතාවයක් ඇති පශු වෛද්‍යවරයෙක් නෑ…  රිදියගම සෆාරි උද්‍යානය තවත් අනතුරක…

by editor
අප්‍රේල් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වනසතුන් පිළිබඳ අවබෝධයක් නොමැති පශු වෛද්‍යවරයකු නොමැති බැවින් රිදියගම සෆාරි උද්‍යානයේ සතුන්ගේ ජීවිත මේ වන විට බරපතළ අනතුරකට ලක්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

උද්‍යානයේ සතුන් සඳහා පශු වෛද්‍යවරන් සිව්දෙනකු අවශ්‍ය වුණත් ඒ වෙනුවට එක් පශු වෛද්‍යවරියක් පමණක් අනුයුක්ත කර ඇති බවත් එම වෛද්‍යවරියට වනසතුන් පිළිබඳ විශේෂඥ අවබෝධයක් නොමැති බවත් වාර්තා වේ.‍

2019 කොරෝනා වසංගතය පැවති කාලයේ සිටම රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් දඩයම් කොට ආහාරයට ගැනීම සිදු වූ බවත් සෆාරි උද්‍යාන භූමියේ සිට නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන් කොරෝනා සමයේ ප්‍රදේශවාසීන් සඳහා බෙදා හැරුණු බවත් තවදුරටත් වාර්තා වේ.

සතුන් මැරීමට විරුද්ධව මුල සිටම හිටපු  ස්ථානභාර පශු වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ හා එහි සේවය කළ බොහෝ සේවකයන් විරුද්ධ වී තිබේ.

ඊට එරෙහිව කතා කරන සේවකයන් ඈත පළාත්වලට මාරු කිරීම් ආදි පළිගැනීම් කරන බැවින් දරුවන් පවුල් දමා ඈත පළාත්වලට යාමට නොහැකි බැවින් එම සේවකයක් නිහඬව සිටින බවත් ආරංචි මාර්ග කියා සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෆාරි උද්‍යානයේ අයථා වැඩවලට විරුද්ධ වූ මෑතකදී ඩුබායි සිට පැමිණ නැවත සේවයට පැමිණි සේවකයකු මාසයකට වැඩි කාලයක් වැටුප් ලබා නොදී සිටින සිදුවීමක්ද වාර්තා වේ.

සෆාරි උද්‍යානයේ හිටපු  ස්ථානභාර පශු වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණගේ පෞද්ගලික වියදමින් කොරෝනා සමයේ සතුන්ට ඖෂධ වර්ග පවා ගෙනත්  දුන් බවත් එම වෛද්‍යවරයා අද වන විට උද්‍යානයෙහි සේවයෙන් ඉවත් කර ඇති බැවින් සතුන් දැඩි අනතුරකට දමා ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.

සෆාරි උද්‍යානයේ උද්ගතව ඇති අර්බුදය නිසා සතුන් මෙන්ම එහි එයින් වැටුප් ලබමින් වැඩකරන සේවකයන්ද බරපතළ ඛේදවාචකයකට මුහුණදීමට නියමිත බව කියා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්ද සරසන කැවුමේ  රස කතාව!

Next Post

අවුරුද්ද එක්ක එන්නෙම අනතුරු… තමන්ගේ ජීවිතය ප්‍රවේසම් කරගෙන අනෙකාත් ප්‍රවේසම් කරගන්න… විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.