ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාපති අනුරගේ මාස 09ක ධූර කාලය තුළ දුන් ජනාධිපති පොදු සමාවේ සඟවා බන්ධනාගාර නිලධාරීන් විසින් ජනපති සමාව නොලද සිරකරුවන් 212ක් නිදහස් කරලා..

by editor
ජූනි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාස 09ක ධූර කාලය තුළ පමණක් ජනාධිපතිවරයා විසින් පිරිනමන ජනාධිපති සමාව අවභාවිතා කර එම සමාව නොලැබූ සිරකරුවන් 212 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් විසින් නිදහස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

බන්ධනාගාර නිලධාරීන් සාහසික ලෙස නීතිය උල්ලංඝණය කරමින් මෙම සිකරුවන් 212 නිදහස් කර ඇත්තේ පසුගිය වසරේ නත්තල් දිනයට, මේ වසරේ නිදහස් දිනයට සහ ගෙවී ගිය වෙසක් දිනයට අදාලව ජනාධිපතිවරයා විසින්   ලබා දුන් පොදු සමාව  තුළ සඟවාය.

මෙම පිරිස නිදහස් කර ඇත්තේ  ජනපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනපතිවරයාගේ අනුමැතිය ලද සිරකරුවන්ගේ ලේඛනයට පිටින් බවද එම විමර්ශනවලින් අනාවරණය වී තිබේ . බන්ධනාගාර නිලධාරීන්ගේ අභිමතය පරිදි ජනාධිපති සමාවට මුවා වී සිරකරුවන් නිදහස් කිරීමේ අපරාධය මේ ජනාධිපතිවරයා යටතේ පමණක් නොව, පසුගිය කාලයේ සිටි සෑම ජනාධිපතිවරයෙක් යටතේමස සිදු වී  ඇති බව ද  හෙළිදරවු වී තිබේ .

මේ ජනාධිපතිවරයා යටතේ.

  • වෙසක් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරවන් 388ක් හෝ ඒ ආසන්න පිරිසකි.
  • නිදහස් දින ජනපති සමාවෙන් නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරුවන් 274 දෙනෙක් හෝ ඒ ආසන්න ප්‍රමාණයකි.
  • පසුගිය වසරේ දෙසැම්බර් 25 නන්තල් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබී ඇත්තේ සිරකරුවන් 322 හෝ ඒ ආසන්න පිරිසකට පමණි.

මෙම පිරිසට අමතරව අනුමැතිය නොලද සිරකරුවන් මේ සෑම විශේෂිත දිනයකදීම නිදහස්කර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇතැයි පොලිසියෙ ඉහළම නිලධාරියෙක් උපුටා දක්වමින් දිණමින පුවත්පත වාර්තා කර තිබේ. මේ දූෂිත ව්‍යාපෘතියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇතැයි ද   දිනමිණ වාර්තා කර ඇත. අනීතික නිදහස් කළ සිරකරුවන් සම්බන්ධයෙන්   අධිකරණ අමාත්‍යාංශය විසින් නිශ්චිත පියවරක් ගැනීමට නියමිත බව එම නිලධාරියා සනාථ කර ඇත.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ඔහු ප්‍රකාශ කර  ඇත්තේ දැනට හෙළි වෙමින් ඇති තත්ත්වය අපේක්ෂා කරනවාට වඩා බෙහෙවින්ම බරපතල බවය. බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවී ඇති මේ අනීතික දූෂණ සම්බන්ධව අනිවාර්ය විධිමත් අධ්‍යයනයක් සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් හෝ ඒ හා සමාන බලය ඇති කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාවය ද පොලිසියේ ඉහලම නිලධාරීන් විසින් මේ වනවිට අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ බලය කාටද?… උත්තරය තව පැය කීපයකින්!

Next Post

කොළඹ නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක්…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.