සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයට සඟවා වසන්ත මුදලිගේ ලාට අඳුරු කාමරවල වද දෙන හැටි නීතිඥවරු හෙළි කරති!

දැනට දින 43 යි... සිරිධම්ම හිමි, වසන්ත, හෂාන් ගැන නොදත් කතාව නීතීඥ ස්වස්තිකා අරුලිංගම් මාධ්‍යයට කියයි....

by editor
ඔක්තෝබර් 2, 2022
in පුවත්
wasantha
Share on FacebookShare on Twitter
  • මේ වියපත් වී කල් ඉකුත් වූ ජනාධිපති තරුණ නායකත්වයක් මතුවෙනවට බයයි…. පුනරුත්ථාපන  පනත කියෙව්වාම හදවත නතර වුණා වගේ දැනුණා. හේතුව මේ පනත හරහා පිහිටුවන පුනරුත්ථාපන කාර්යාංශය මඟින් පුද්ගලයන් සමූහ වශයෙන් රඳවා පුනරුත්ථාපන කඳවුරු පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා…

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 43ක් මුළුල්ලේ අඳුරු කාමරවල සිර කොට වධ හිංසා පමුණුවන බවත් රජයේ මීළඟ අරමුණ එලෙස රැඳවුම් නියෝග මත රඳවා ගන්නා රජයට විරුද්ධව කටයුතු කරන්නන්ට වධ හිංසා පැමිණි වීම පුනරුත්ථාපනය නමින් නීතිගත කිරීම බවත් වානිජ කර්මාන්ත කම්කරු සංගමයේ සභාපතිනි  නීතීඥ ස්වස්තිකා අරුලිංගම් පසුගියදා පැවසීය.

වානිජ කර්මාන්ත කම්කරු සංගමයේ සභාපතිනි  නීතීඥ ස්වස්තිකා අරුලිංගම්

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ අදහස් පළ කළ නීතිඥ අරුලිංගම් වසන්ත මුදලිගේ සිරිධම්ම හිමියන් සහ හෂාන් යන තරුණයන් අරගලය ට සම්බන්ධ වීම හේතුවෙන් මෙලෙස මානසික වධ හිංසනයටද ලක් වෙමින් පවතින බව ප්‍රකාශ කළාය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නීතීඥ ස්වස්තිකා අරුලිංගම්

“ අරගලය සම්පූර්ණයෙන්ම සිදුකළේ මෙහෙයවුයේ මේ රටේ තරුණ පිරිස.  ඔවුන් ඉතා එහි ක්‍රියාකාරීව කටයුතු කළා. අද ඉන්න ජනාධිපති පත් වුණේ මේ අරගලය මතින්.

මේ වියපත් ජනාධිපති අවුරුදු 40කට වඩා දේශපාලනයේ ඉන්න කෙනෙක්. ඔහු මොකද කළේ.  පැමිණි විගස අරගලය කළ තරුණයන් මර්දනය කිරීමට කටයුතු කළා. හේතුව නව නායකත්ව බිහි වේ යයි බිය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අරගලකරුවන්  අපරාධ නීතිය මගින් අත්අඩංගුවට ගන්නවා.  ඇයි මේ වියපත් කල් ඉකුත් වූ ජනාධිපතිවරයකු මේ ත්‍රත්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරන්නේ. එය විශාල වශයෙන් කලින් දමිළ  තරුණයන් වෙනුවෙන් පාවිච්චි කළා.  පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට ඒ අනුව ක්‍රියා කළා. නමුත් දැන් මේ පනත භාවිත කරන්නේ අරගලයට  සම්බන්ධ වුණු තරුණයන් මර්දනයට.

අරගලය තුළ සිටි වසන්තට සිරිධම්ම හිමින්ට සහ හෂාන්ට එරහිව ත්‍රස්තවාදී චෝදනා කළා. මේ  පනතේ තිබෙන විශේෂත්වයක් තමයි කිසිම සාක්ෂියක් නැතිව පවා ආරක්ෂක ඇමතිවරයාගේ නිර්දේශයෙන් පුද්ගලයකු රඳවාගෙන සිටිය හැකියි. අද මේ ආකාරයට වසන්තලා රඳවාගෙන ප්‍රශ්න කරමින් ප්‍රකාශ ගනිමින්  මානසික වධහිංසනයට ලක් කරමින් සිටිනවා.

මෙහෙම කරන රජය අද ප්‍රසිද්ධියේ ලෝකයට කියනවා  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න යනවා කියල. ඒ වෙනුවට ජාතික ආරක්ෂාව වෙනුවෙන් නව පනතක් ගේනවා කියල.

මේ අතරේ තවත් පනතක් ගේන්න යනවා අරගල කරන තරුණයන් පුනරුත්ථාපනයට. මෙම මේ පනත කියෙව්වාම හදවත නතර වුණා වගේ දැනුණා. හේතුව මේ පනත හරහා පිහිටුවන පුනරුත්ථාපන කාර්යාංශය මඟින් පුද්ගලයන් සමූහ වශයෙන් රැඳවීමේ පුනරුත්ථාපන කඳවුරු පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

එයින් පෙනෙන්නේ රජයට විරුද්ධව මත දරන තරුණයන් සමූහ වශයෙන් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට දමා ඔවුන් ට වධ හිසා පැමිණවීම. එයින් ඔවුන්ගේ සැලසුම එය තවදුරටත් නීතිගත කිරීමයි. මේ පිළිබඳව රටේ ජනතාව අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. “ යයි ද ඇය තවදුරටත් පැවසුවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිගරට් වර්ග දෙකක මිල රුපියල් 05කින් ඉහළ යයි…

Next Post

ජාතික රොහල්   රසායනාගාර මාෆියාවේ  හෙවනැලි එළියට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.