අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක සම්භාවනාවටපත් නළු හිරාන් අබේසේකර ලන්ඩන් සිට ගෝල්ෆේස්  ජන අරගලයට ඇවිත්…

ලන්ඩන් හි රෝයල් ඇල්බර්ට් ශාලාවේ දී ගෝල්ෆේස් අරගලකරුවන් අමතා “මචංලා.. මම උඹලට ආදරෙයි“ කී 2022 Laurence Olivier සම්මාන උළෙලේ විශිෂ්ටම නළුවා ආදරත් අරන් ගෝල්ෆේස් එයි....

by editor
අප්‍රේල් 18, 2022
in පුවත්
හිරාන් අබේසේකර

හිරාන් අබේසේකර

Share on FacebookShare on Twitter

ලෝක සම්භාවනාවට ලක් වෙමින් 2022 Laurence Olivier සම්මාන උළෙලේ විශිෂ්ටම නළුවාට හිමි සම්මානය හිමිකරගෙන මහා බ්‍රිතාන්‍යයේ විශිෂ්ටම රංගධරයා ලෙස සම්මානිත හිරාන් අබේසේකර  ගෝල්ෆේස් අරගල බිමට එක්වීමේ අභිලාෂයෙන් අද (18) ලංකාවට පැමිණියේය.

එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති  2022 Laurence Olivier Awardsහි හොඳ ම නළුවාට හිමි සම්මානය දිනාගත් මේ විශිෂ්ට තරුණයා සම්මානය අතින් ගෙන රෝයල් ඇල්බර්ට්  ශාලාවේ සම්භාවනීය පිරිස දෙස බලාගෙන සිංහලෙන් මෙසේ කීවේය.

“මචංලා… මම උඹලට ආදරෙයි.“

ඒ ආදරෙත් අරන් ගෝල්ෆේස් අරගල බිමට පය තබන්නට හිරාන් අද  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින්  රටට පැමිණියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගුවන්තොටුපලේ දී මාධ්‍ය වේදියෙක් හිරාන්ගෙන් මෙසේ ඇසුවේය.

මාධ්‍යවේදියා – හිරාන්… ඇත්තටම ලංකාවට ආවෙ ගෝල්ෆේස් අරගල බිමට යන්න ද?

අනිවාර්යයෙන්  ඔව්…  එහෙම  නැත්නම් මං මේ වෙලාවෙ  එන්න ඕනේ නෑනෙ . මට මේ සම්මානය ගැන සතුටුයි. හැබැයි ඒක  වළාකුළු ගොඩකින්  වැහිලා තියෙන්නෙ. මට මෙතෙන්ට එන්න කියලා බොක්කෙන්ම කතා කරනවා…    “

ගෝල්ෆේස් අරගලය මේ රටේ මලමිනී බඳු පාලකයින්ට නොදැනුනාට ලෝකය  සංවේදී කර ඇති තරම පැහැදිලිය.

අනේ.. නාඩි වැටෙන එකෙක් මේ ආණ්ඩුවේ හිටියානම් …

වැඩිදුර බලන්න…

“මචංලා… මම උඹලට ආදරෙයි… ජයවේවා. “ – ගෝල්ෆේස් එකේ උඹලා තනි නොවුණ බව ලෝකයම කියයි!

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන තැන අගමැතිත් නෑ…

Next Post

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර ජොනීට අහිමි වෙයි… නව ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.