“මචංලා… මම උඹලට ආදරෙයි… ජයවේවා. “ – ගෝල්ෆේස් එකේ උඹලා තනි නොවුණ බව ලෝකයම කියයි!

ඔලිවියර් සම්මාන උළෙල බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය කලාවේ ඉහළ ම ගෞරවනීය සම්මාන උළෙල ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලබන සම්මාන උළෙලය.  ඔලිවියර් සම්මාන, ලන්ඩනයේ වෘත්තීය රංග කලාවේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ලන්ඩන් රඟහල සංගමය විසින් වාර්ෂිකව පිරිනමනු ලබන්නේය. 2022 Laurence Olivier Awards හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ ශ්‍රී ලාංකික විශිෂ්ට යොවුන් කලා කරුවෙකි.  ඔහු හිරාන් අබේසේකරය. … දිගටම “මචංලා… මම උඹලට ආදරෙයි… ජයවේවා. “ – ගෝල්ෆේස් එකේ උඹලා තනි නොවුණ බව ලෝකයම කියයි! කියවන්න