සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක විද්‍යා ඇකඩැමියේ “ෆයාස් අල් කරාෆි“ සම්මානය මහාචාර්ය මෙත්තිකා විතානගේ ට…

by editor
නොවැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

ලෝක ව්ද්‍යා ඇකඩමියෙන් පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානය 2020  ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකට හිමිවී තිබේ.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මෙත්තිකා විතානගේ ය.

කසළ ජෛව ස්කන්ධ ජෛව අඟුරු බවට පරිවර්තනය කිරීම හා එය පරිසර දූෂණය අවම කිරීම සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ඇය විසින් සිදු කරන ලද විද්‍යා පර්යේෂණය සඳහා මෙම සම්මානය හිමිව තිබේ.

මෙම සම්මානය දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඇය යි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වසරකට ලෝකයෙන් ම එක් කාන්තා විද්‍යාඥයෙක් සඳහා පිරිනැමෙන මෙම සම්මානයේ දී විද්‍යා හා තාක්ෂණය සඳහා අඩු පහසුකම් සහිත රටවල සිටින කාන්තා පර්යේෂිකාවන්ගෙන් කෙනෙක් තෝරගැනීම විශේෂත්වයකි.

ඉදිරි පර්යේෂණ කටයුතු සාර්ථක කර ගැනීම උදෙසා මෙම සම්මානය සමග ඩොලර් 4000 ක් ද මහාචාර්ය මෙත්තිකා   වෙත ලැබී තිබේ.

ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටවල්වල විද්‍යා පර්යේෂණ ඉහළ නැංවීමට උදව් කිරීම සඳහා 1983 පිහිටවූ ජාත්‍යන්තර සංවිධානයක් වන ලෝක ව්ද්‍යා ඇකඩමිය පිහිටුවා ගන්නා ලද්දේ නොබෙල් සම්මාන ලාභී පකිස්තාන ජාතික අබ්දුස් සලාම් නම් සුප්‍රසිද්ධ මහා විද්‍යාඥයා හා තවත් පර්යේෂකයන් කිහිපදෙනෙකුගේ එකතුවෙනි.

මේ පිළිබඳ ව මහාචාර්ය මෙත්තිකා “ලංකසරට” පැවසූවේ මෙසේ ය.

“ලෝකයේ වසරකට එක් අයෙකුට පමණක් ලැබෙන සම්මානයක් ලංකාවට ගෙන ඒමට ලැබීම ලොකු ගෞරවයක්.
ලෝකයේ බොහෝ කාන්තා විද්‍යාඥයන් නාමයෝජනා මේ සඳහා ඉදිරිපත් කෙරෙනවා. ඒ අතරින් ජයග්‍රහණය ලබාගන්න ලැබීමත්, අද පැවති ලෝක ව්ද්‍යා ඇකඩමියේ වාර්ෂික සැසියේදී ශ්‍රී ලංකාවේ නාමය ලෝක පිළිගැනීමකට ලක්කරවීමට ලැබීමත් ගැන මම සතුටු වෙනවා. මෙම සැසියේදී ප්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ නොබෙල් සම්මාන ලාභීයෙක් විසිනුයි. එවන් විද්වතුන් ඉදිරියේ මෙවන් වටිනා සම්මානයක් ලැබීම ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සුවිශේෂී අවස්ථාවක්.”

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හා එල්සිවයර් ප්‍රකාශන ආයතනය එක්ව ප්‍රකාශයට පත් කරන ලද 2020 වසරේ ලෝකයේ හොඳ ම විද්‍යාඥයින්ගේ 2% ලැයිස්තුවට ඇතුළත් කෙරුණු ශ්‍රී ලාංකික විද්‍යාඥයින් 24 දෙනා අතර පළමු ස්ථානයේ සිටින්නේ ද මහාචාර්ය මෙත්තිකා විතානගේ ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 164ක ඉලක්කයක්! ජොස් බට්ලර් ශතකයක් ලබා ගනී…

Next Post

ගෙවුණු සතියේ කොවිඩ් ආසාදිතයන් 12%කින් ඉහළ ගිහින් – මරණ 9%කින් ඉහළට

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.