හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්තවත්ගේ පුද්ගලික ලේකම් සංජීව බස්නායක වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.
ඔහු මෙම සියදිවි හානි කරගැනීම සිදුකරගන්නේ මහයියාවේ පිහිටි ලොහාන් රත්තවත්තගේ පවුලේ නිවස තුළ දී ය.
මීට පැයකට පමණ කලින් සිදුවූ එම වෙඩි තබා ගැනීමේ දී පුද්ගලයා එතැනම මිය ගොස් ඇත.
පොලිසියි සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.








