අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෙඩ්ඩු කෑම උයනව ද, පිරිසිදුවට වැඩ වෙනව ද?…. කොළඹ දන්සල් පරීක්ෂාවට මහජන පරීක්ෂකවරු 47ක කණ්ඩායමක්!

by editor
මැයි 18, 2024
in පුවත්
Dansal
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

කොළඹ නගරයේ පවත්වන දන්සැල් පරික්ෂා කිරීමට  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 47දෙනෙකු කණ්ඩායම් 6ක් ලෙස යොදවා ඇතැයි කොළඹ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර   සඳහන් කරයි.

මෙම කණ්ඩායම් 6ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 6 දෙනෙකුවිසින් අධික්ෂණය කරන බවද හෙතෙම පැවසුවේය.

දන්සැල දීමට පෙරදින එම ස්ථානය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පූර්ණ පරික්ෂාවට ලක් කරන අතර මෙහිදී දන්සලට පානීය ජල සැපයුම ලබා  ගන්නා ආකාරය, කසළ බැහැරකරන අන්දම, විශේෂයෙන්ම සොයා බලන අතර ආහාර පිසින පුද්ගලයින් යම් බෝවන  රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන්නන්ද  යන වගද විශේෂයෙන් අධීක්ෂණය කරන බව හෙතෙම පැවසුවේය.

ආහාර පිසින පුද්ගලයින් අත්වැසුම් හා හිස් වැසුම් පැළදීම අනිවාර්යය කර ඇති අතර ආහාර පිළියෙළ කරන භාජන පිලිබඳව විශේෂ අවධානයද යොමුකරන බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා  පවසයි.

කොළඹ නගරයේ දන්සැල් 196ක්  මේ වන විට ලියාපදිංචි වී  ඇති අතර බත් දන්සල් 53ක් සහ අයිස්ක්‍රීම් දන්සැල් 52ක් ද සිසිල් බීම දන්සැල් 27ක් ද මේ වන විට ලියාපදිංචි කර ඇති දන්සල් අතර පවතින බව ද ඔහු පැවසුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම්වරිය මුල්ලිවයික්කාල් සැමරුමට එක් වෙයි!

Next Post

රටේ මිනිසුන්ගේ තැන්පතුවලින් බිලියන 1800කට ආණ්ඩුවේ ආයතන පොලු තියලා… ණය පොලියවත් ගෙවන්නේ නැති බව ලංකා බැංකු සේවක සංගමය කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.