බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලීට්‍රෝ ගොලුවෙයි – ලිප ගිනි නිවෙයි

by Lanka Sara Editor
අගෝස්තු 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රට පුරා විසිර සිටින ලිට්‍රෝ අලෙවි නියෝජිතයන් මේ වන විට තමන්ගේ සියලුම ගෑස් තොග අවසන්වී ඇති බැවින් ඇණවුම් කිරීම සඳහා ලිට්රෝ සමාගමේ අලෙවි අංශය ඇතුළු කළමනාකරුවන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද ඔවුන් කිසිදු කෙනෙකු දුරකථනය ප්‍රතිචාර නොදක්වන බව අලෙවි නියෝජිතයෝ සඳහන් කරති.

ලංකාසර අද දින කළ විමසීමක දී පෙනී ගියේ දිවයිනේ පළාත් රැසකම අලෙවි නියෝජිතයන් සතුව ගෑස් තොග නොමැති බවය.

පවතින ගෑස් හිඟය හේතුවෙන් විශාල අර්බුදයක් රට තුළ නිර්මාණය වී ඇති අතර එයින් වැඩිපුරම බලපෑම් එල්ල වී ඇත්තේ නාගරික සහ අර්ධ නාගරික ජනතාවට ය.

ඔවුන් ආහාර පිසීම සඳහා භාවිත කරන මූලික බලශක්ති ප්‍රභවය වන්නේ LP ගෑස් වන බැවින් ප්‍රධාන සැපයුම්කරුවන් දෙදෙනාටම ගෑස් සැපයීමට නොහැකි වී ඇති බැවින් එම ජනතාවට ආහාර පිසීමේ විකල්ප ක්‍රම හිඟවීම නිසා බරපතල අර්බුදයකට මුහුණ පා ඇත .

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඇතැම් ස්ථානවලට ගෑස් සැපයීමට කටයුතු කර තිබුණත් ඇණවුම් කළ ප්‍රමාණයෙන් 25%ක් 30%කවත් ගෑස් නොලැබුණු බව අලෙවි නියෝජිතයෝ පවසති.

මේ හේතුවෙන් දින ගණනාවක් තිස්සේ ගෑස් හිඟය ට මුහුණ දී සිටින ගෘහස්ථ පාරිභෝගිකයන් ගෑස් ටැංකි සමග මුදල් ද ප්‍රදේශයේ අලෙවි නියෝජිත ලබාදී සිලින්ඩර ඇණවුම් කළ ඇනවුම් කර ඇති අතර එහෙත් ඉන් සුළු ප්‍රමාණයක් පමණක් ගෑස් සැපයීමට අවස්ථාව ලැබීම නිසා එම ස්ථානවල උණුසුම් ලෙස හැසිරෙන අයුරු දක්නට ලැබිණි.

ඒ අනුව බොහෝ දෙනාට තවදුරටත් ගෑස් නොමැතිව බලා සිටීමට සිදුවී ඇත.

පවතින කොවිඩ් තත්වය හමුවේ බාහිරින් ආහාර මිලට ගැනීම ද ගැටලු ගැටලුකාරී ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනාශය යළි හරවන්න බෑ…. ඉදිරි දෙසතිය තුළ කම්පිත මරණයක් දකින්න හිත හදාගන්න… උපුල් රෝහණ

Next Post

දුමින්ද සිල්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස රාජකාරි අරඹයි…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.