බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලස්සන නගරයක ලස්සන ජීවිතයක් ගොඩ නගන්න අපි එකතු වෙමු… කොළඹ නගරාධිපතිනිය ධූරයේ දිවුරුම් දෙමින් සියලුම සභිකයින්ට ඇරයුම් කරයි….

by editor
ජූනි 18, 2025
in පුවත්
Vraie
Share on FacebookShare on Twitter

කොළඹ නගරාධිපතිනිය ලෙස තමන්ගේ පත්වීම පුද්ගලිකව නොගන්නා ලෙසත්,  තමන් නියෝජනය කරන්නේ කරගන්නේ දීර්ඝ කාලීන ජනතා ව්‍යාපාරයක සාමුහික ප්‍රතිඵලයක් ලෙසින් බවත් කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද (18) පැවසුවාය.

ඇය කීවේ ප්‍රජා මූලික නගරයක් නිර්මාණය කිරීමේ අරමුණ වෙනුවෙන් පක්ෂ පාට භේදයකින් තොරව නගර සභිකයින් සියලු දෙනා ඒකරාශීව කටයුතු කළ යුතු බවත් ඒ සදහා ආරාධනා කරන බවත්ය.

ඇය මේ බව ප්‍රකාශ කළේ 1956න් පසු එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත පක්ෂයක් නොවන දේශපාලන ව්‍යාපාරයක් කොළඹ නගර සභාවේ බලය අත් පත් කරගනිමින් කොළඹ නගර ඉතිහාසයේ දෙවැනි පුරපතිනිය ලෙස දිවුරුම් දෙමිනි.

මේ සභාවේ මුල් පුටුවට මා පත්වීම පෞද්ගලිකව ගන්න එපා කියන පණිවිඩය දෙන්න ඕන. මොකද මේක මහජන ව්‍යාපාරයක්. මේක සාමුහික ක්‍රියාවලියක ප්‍රථිඵලයක්. මා මේ පුටුවෙ ඉන්නෙ විශාල කණ්ඩායමක අවුරුදු ගණනාවක වෙහෙස මහන්සිය නියෝජනය කරමින් මම මෙතන ඉන්නෙ

අපේ ජනතාවගේ අභිලාෂයන් සහ අපේක්ෂාවන් එක්කයි මම මෙතන අද ඉන්නේ. අපේ සාර්ථකත්වය තියෙන්නෙ පක්ෂ පාට භේදවලින් තොරව අපි 117 දෙනාටම එකට වැඩ කරන්න පුලුවන්නම් විතරයි. එතකොට තමයි දියුණු තිරසාර ප්‍රජා මුලික නගරයක් නිර්මාණය කරන්න හැකි වෙන්නේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඔබ සියලු දෙනාගේම සහයෝගය මට ලබා දෙන්න. ඒ විශ්වාසයෙන් මගේ උපරිම ධෛර්ය ශක්තිය අපේ නගරයේ ජනතාව වෙනුවෙන් ලබා දීමට පොරොන්දු වෙනවා. ලස්සන නගරයක ලස්සන ජීවිත ගොඩ නගන්න අපි එකතු වෙමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ රටවල් 53ක මූල්‍ය වැරදි සහ දික්කසාද නඩුවල අවසානාත්මක නඩු තීන්දු ලංකාව තුළ ක්‍රියාත්මකයි…

Next Post

කෙහෙළිය, කෙහෙළියගේ බිරිය සහ දියණිය අල්ලස් කොමිසමේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.