බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලසන්ත ඝාතකයින්ට දඬුවම් සහතිකයි… ලසන්ත ඝාතනයේ 16 වැනි සංවත්සරය දා අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට සහතික වෙයි!

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලසන්ත වික්‍රමතුංග ඝාතකයින්ට දඬුවම් ලැබෙන බවත්, එම ඝාතනය අපරාධය සම්බන්ධව නිසැකවම නීතිය ක්‍රියාත්මකවන බවත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවී 16 වසරක් පිරෙන අද (08) අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී සහතික වුනේය.

සියල්ලම නිවැරදිව සිදුවන බව පැවසූ ඔහු ඉදිරියේ දී සිදුවන දේ සම්බන්ධව අවධියෙන් සිටින ලෙස ඉල්ලා සිටියේය. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් 16 වැනි සංවත්සරය දා බොරැල්ල කනත්තට පැමිණ ඔහු වෙනුවෙන් පහනක් දල්වා පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

ඔහු පැවසුවේ සාක්ෂි සාධක ඕනෑ තරම් සොයා ගත හැකිව තිබිය දී, ලසන්ත වික්‍රමතුංග විසින් අධිකරණයේ පැවරූ නඩු ගණනාවක නඩු නිමිතිවලින් තොරතුරු සොයා ගත හැකිව තිබිය දී ජනාධිපතිවරුන් 04 දෙනෙකුගේ කාලය තුළ මහ මග මරා දැමූ මේ ජනමාධ්‍යවේදියා සම්බන්ධන නඩුව ගොනුකරගත නොහැකි වූ බවය.

කුප්‍රකට මිග් ගනුදෙනුවට සම්බන්ධව මතුවුන සිදුවීම් අතර ලසන්තගේ මාධ්‍ය භාවිතයට ඉඩ දුන් සිරස රූපවාහිනියේ ප්‍රධාන පාලක මැදිරියට ප්‍රබල බොම්බ ප්‍රහාරයක් එල්ල වීමත්, ඊට දින දෙකකට පසු ලසන්තව මහ මග මරා දැමීමත් ඇතුළු විශාල තොරතුරු ප්‍රමාණයක් ලසන්තගේ බිරිය විසින් පොතක් මුද්‍රණය කර පල තිබුණු ආකාරය අවධාරණය කළ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සොයා ගත හැකි නිශ්චිත සාධක මත සිටිමින් පොලිසියත් නීතිපති දෙපාර්තමේන්තුවත් මුනිවත රැකි ආකාරය දැඩිව විවේචනය කළේය.

“උපාලි තෙන්නකෝන්, කීත් නොයා ගැන විමර්ශන සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙමනම් නඩු අවසන් කරන්න ඕන. ලසන්තගේ ඝාතන සිද්ධියට සාධාරණ නඩු විභාගයක් පැවැත්වෙන්න ඕන. මාධ්‍යවේදීන් මහ මග මරා දමන රටක ඒ අපරාධවලට යුක්තිය ඉටුවෙන්නෙ නැති නම් කොහෙමද ආයෝජන ගලාගෙන එන්නේ. ”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අධිකරණ ඇමතිවරයා එහිදී අවධාරණය කළේ මෙතෙක් මෙම විමර්ශන කටයුතු සඳහා පැවති සියලුම බාධාක ඉවත් කර ඇති බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංක්‍රමණිකයින් ලක්ෂයක් ගෙන්වා ගන්න රහස් සැලැස්මක් ගැන මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

උප කුලපති හිමි ඉවත් කරන තුරු බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් සත්‍යග්‍රහයක….

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.