බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 80ක වියදමින් ඉදිකළ අලි වැට තවම ක්‍රියාත්මක නෑ… ගම්මාන 4ක ගොවීන් 2000ක් තම ජීවිත සහ දේපළ අවදානමේ බව කියති!

by editor
මැයි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් රුපියල් ලක්ෂ අසූවක වියදමකින් ඉදි කරන ලද, විදුලි වැට සූර්ය පැනල්    කුටි මෙතෙක් විවෘත නොකිරීම නිසා   ගම්මානවලට වන අලි තර්ජන එල්ල වී ඇති බව පහළ යක්කුරේ හා අවටගම්වාසීහු සඳහන් කරති.

තම ගම්මානය වටා පැවැති විදුලි වැටේ සහ සුර්ය  පැනල් කුටිවල කොටස් වනජීවී දෙපාර්තමේන්තුව මගින් ගලවාගෙන ගිය බවත්, මෙම තත්ත්වය මත තමන්ට ඉපැරණි විදුලි කුටි සඳහා ශ්‍රි ලංකා විදුලි බල මණ්ඩලයෙන් මාසිකව රුපියල් 2000 ක විදුලි බිලක් ලැබෙන බවත්, එම බිල ගම්මානයේ ගොවීන් 267 දෙනෙකු විසින් වසර දෙකක කාලයක සිට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට සිදුව ඇති බවත්  පහල යක්කුරේ ගොවි සංවිධානයේ හිටපු සභාපති එච්.එම්. තිලකරන  සඳහන් කළේය.

මෙම විදුලිමට ඉදිකිරීමට කොන්ත්‍රක් ලබාගත් පුද්ගලයා අනුරාධපුරේ පුද්ගලයෙකු බවත්, ඔහු වනජීවී දෙපාර්තමේන්තු මගින් අදාළ  කොන්ත්‍රාක් මුදල් ලබාගෙන ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවත්  තම ගොවි සංවිධානයට දැනගන්නට ඇති බවද ඔහු සඳහන් කලේය.

ගම්මාන හතරක ගොවීන් දෙදහකට ආසන්න සංඛ්‍යාවක ගොවීන්ගේ ජිවිත හා දේපල  වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන් හා හුංගමාල ඔය රක්ෂිතයෙන් ගම්වදින වන අලින්ගෙන් බේරා ගැනීමට නම් ඉදිකර තිබෙන විදුලි  වැටේ  අඩුපාඩු  සකසා ක්‍රියාත්මක කර දෙන ලෙස ගම්මු ඉල්ලා සිටිති.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

අප මේ පිළිබඳව වෙහෙරගල සහ නුවරගල වනජීවී නිලධාරි කාර්යාලවලින් දුරකථනයෙන් කළ විමසීමකදී එම නිලධාරීන් සඳහන් කළේ ගම්මාන වටා ඉදිකර තිබෙන විදුලි වැටවල් ඉතා කඩිනමින් ගොවින්ගේ  අයිතියට පත්කරීමට  අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙම්වතිය බලන්න ගිය කුලියාපිටිය තරුණයා ඝාතනය සම්බන්ධයෙන් විශ්‍රාමික DIG කෙනෙකුගෙන් සහ වයඹ තවත් ප්‍රබල දේශපාලකයෙකුගෙන් CID ය ප්‍රශ්න කිරීමේ සූදානමක්…

Next Post

 ගමක  නිවසකට අඩි 12ක් දිග කිඹුලෙක් ඇතුල් වෙන්න හදලා… දොර දෙදරා යන හඬට ඇහැරුන ගම්මු වනජීවිය හා එක්ව කිඹුලා අල්ලති!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.