බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ වෛද්‍යවරු හොරු බව මාතර අධිකරණයේ දී කී බැසිල්ගේ නීතිඥයාට GMOA විරෝධය…

by editor
මැයි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අධිකරණය කටයුත්තකදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුගේ වෛද්‍ය වාර්තාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේ සහ ලංකාවේ වෛද්‍යවරුන් සංසන්දනය කරමින් ලංකාවේ වෛද්‍යවරුන් හොරු යැයි ප්‍රකාශ කිරිම සමස්ථ වෛද්‍ය වෘත්තියටම කළ නිගාවක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා සිටියි.

වෛද්‍යවරුන්ට කළ මෙම බරපතල චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා සහ නීතීඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කිරීමට සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා සිටියි.

වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ගුණාත්මකභාවය හෝ සේවාව සොයා බැලීමට මේ රටේ උසාවිය, නීති පද්ධතිය, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව , සෞඛ්‍ය අමාත්‍යංශය තිබෙන බවත් වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය තීරණය කිරීමට ආයතන සංග්‍රහය , රාජ්‍ය සේවා කොමිෂන් සභාව තිබෙන බවත් පෙන්වා දෙන වෛද්‍ය විජේසිංහ එසේ තිබියදී හිතුමතේට අධිකරණය තුළ අසත්‍ය ප්‍රකාශ කිරිම බරපතල කාරණයක් බව පෙන්වාදේ.

රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමට අති විශාල කැපකිරීමක් කරන වෛද්‍යවරුන්ට කළ බරපතල අපහාසයක් බවත් මෙවැනි ප්‍රකාශයන් ජනගතවීම හරහා ජනතාව තුළ මෙම සේවාව පිලිබඳව තිබෙන්නා වූ විශ්වාසය බිඳ වැටීමට හේතුවක්වන බවත් හෙතෙම පෙන්වාදේ.

රටේ පිළිගත් එක් වෘත්තීය කණ්ඩායමක් තවත් පිලිගත් වෘත්තීය කණ්ඩායමක් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයන් කිරිම වෘත්තීය කණ්ඩායම් දෙක අතර දැඩි ලෙස මතභේදකාරී තත්ත්වයන්ට හේතුවක් වන බවද සංගමය අවධාරණය කරයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලෙන් මැගසින් බන්ධනාගාරයේ වාට්ටුවකට…

Next Post

අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයේ අභියෝග ගැන ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.