අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ප්‍රථම වරට ඔන් ලයින් දුම්රිය ආසන වෙන් කිරීමේ ක්‍රමය ඇරඹෙයි…

by editor
මාර්තු 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකාවේ ප්‍රථම වරට  ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය පරිදි අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා  වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ගේ ප්‍රධානත්වයෙන් එම වෙබ් අඩවිය සහ ජංගම යෙදුම ඊයේ (22)  එළිදැක්විණි.

: https://seatreservation.railway.gov.lk/mtktwebslr/  දිගුව ඔස්සේ එම වෙබ් අඩවියට පිවිසිය හැකිය. මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් සහ   ජංගම යෙදුම භාවිතයෙන් ලෝකයේ ඕනෑම තැනක සිට අනාගතයේදී ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීමට හැකි වනු ඇත.

මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඩිජිටල්කරණය කර තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙසේ සක්‍රීය කර ඇති  ස්වයංක්‍රීය  ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේ පද්ධතිය    මගීන්ට සියලුම දුම්රිය මාර්ග සඳහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට ඉඩ සලසන බව අමාත්‍යාංශය කියයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර, මෙන්ම  දුම්රිය බලපත්‍ර
නිකුත් කිරීම ඇතුළත් වන පරිදි මෙම  ක්‍රමය   සකස් කර ඇත.

මගීන්ට පළමු පන්තියේ සහ නිරීක්ෂණ මැදිරි සඳහා ප්‍රවේශපත්‍ර, දෙවන පන්තියේ සහ තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර මෙන්ම  ගමන් රාමුවක් ආවරණය කරන සංචාර ප්‍රවේශපත්‍ර ද මින් ලබා ගත  හැකි වේ.

අන්තර්ජාලය හරහා ගෙවීම් කර  Visa, MasterCard, සහ Lanka QR ඇතුළු ක්‍රම කිහිපයකින් ප්‍රවේශපත්‍ර මිලදී ගත හැක.

මගීන්ට    m-Ticketing සේවාව මගින්   දුම්රිය ස්ථාන වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත (NIC) හෝ ප්‍රවේශ පත්‍රයේ යොමු අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් තමන් වෙන්කර ඇති ප්‍රවේශපත්‍ර ලබා ගැන්මට හැකිය.

ඉදිරියේදී මෙම ක්‍රමය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන අතර එම ප්‍රවේශපත්‍ර QR කේතය මගින් තහවුරු කර ගැනීමට හැකිවනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ජන බලවේගයේ විරෝධතාවය අද නුගේගොඩ දී…

Next Post

ජ්‍යෙතීර්වේදී ඉන්දික තොටවත්තට යූ ටියුබ් වාරණයක් !

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.