බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා හොස්පිටල්ස් 2022 මුල් කාර්තුවේදී ඉතා විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරයි

by Lankasara News
ජූනි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තරව පිළිගත් සහ සම්මාන රැසකින් පිදුම් ලත් සෞඛ්‍ය සේවා සපයන්නකු වන ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී 2022 මාර්තු 31 වැනි දායින් අවසන් වූ කාර්තුවේදී විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරමින් ඉහළ ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය. රෝහල් සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නංවමින් පසුගිය වසරේ මුල් කාර්තුවේ ආදායම වූ රුපියල් බිලියන 2.2ට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේදී වාර්තා කළ ආදායම රුපියල් බිලියන 2.8 කි. එය අභියෝගකාරී සහ තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් තුළ ලැබූ 27%ක අද්විතීය වර්ධනයකි. ලංකා රෝහල් සමූහය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ රුපියල් බිලියන 1.5ක බදු පසු ලාභයක් රෝහල් සමූහය වාර්තා කර ඇති බවයි. ඊට රුපියල් මිලියන 550ක මෙහෙයුම් ලාභයක් සහ රුපියල් බිලියන 1.5ක මූල්‍ය ආදායමක් අන්තර්ගතය. 2021 වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව 2022දී මෙහෙයුම් ලාභය 52%කින් වර්ධනය වී තීබීම සුවිශේෂත්වයකි. රෝහල් සමූහයේ ශුද්ධ වත්කම් ප්‍රමාණය 2022 මුල් කාර්තුවේ රුපියල් බිලියන 1.4කින් ඉහළ ගොස් ඇත.

“රෝහල් සමූහයේ අඛණ්ඩ වර්ධනය සහ විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනය පිළිබඳව මම සතුටට පත් වෙනවා. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා ඉහළම ගුණාත්මකභාවයකින් යුක්තව සාධාරණ මුදලකට සැපයීමට ලංකා රෝහල් සමූහය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරනවා.” ලංකා හොස්පිටල්ස් සමූහයේ සභාපති විද්‍යාජෝති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතා පැවසීය. “කළමණාකාරීත්වයේ ඉලක්කගත නිවැරදි දැක්ම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ, සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන කාර්ය මණ්ඩලයේ සහ රසායනාගාර කාර්ය මණ්ඩලයේ අපරිමිත කැපවීම මෙම විශිෂ්ට කාර්ය සාධනයට ප්‍රධාන හේතුවක් වුණා. ලංකා රෝහල් සමූහයේ සේවා විශිෂ්ටත්වය නිසා පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹීමට අපට හැකි වී තිබෙනවා.” ලංකා හොස්පිටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය. මෙම වසරේදී ලංකා රෝහල් සන්නාමය ලෙසද zThe Most Awarded & The Most Loved Healthcare Brand In Sri LankaZ ලෙස LMD සහ බ්රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලදී.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Share69Tweet43
Previous Post

කටුබැද්ද ද්වි පුද්ගල ඝාතනය කුඩු සලිඳුගේ වැඩක් දැයි සැකයක්…

Next Post

ශ්‍රී ලංකා මුල් ඉනිම ලකුණු 212යි.. ඔස්ට්‍රේලියාව 98 ට කඩුළු 03 යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.