සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු යුද්ධයේ “මිනිස් බිලි” වූ ශ්‍රී ලාංකිකයන් මුදවා ගන්න ශ්‍රී ලාංකික දූත පිරිසක් රුසියාවේ නිල සංචාරයක!

by editor
ජූනි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යුකේරේන රුසියානු යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකිකයින් යළි සිය රටට ගෙන්වා  ගැනීම සඳහා සිදුකන විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නිල සාකච්ඡාවකට  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් මේ මස අගදී රුසියාවට යාමට නියමිත බව ඩේලි මිරර් වාර්තා කරයි.  

දෙරට අතර කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකින් තොරව ප්‍රශ්නය විසඳා ගැනීමේ පියවරක් ලෙස, ශ්‍රී ලාංකික  සොල්දාදුවන් ඉක්මනින් ආපසු රටට  ගෙන්වා ගැනීමේ විධිවිධාන සාකච්ඡා කිරීමට රුසියාව ශ්‍රී ලංකාව වෙත  නිල සංචාරයක් ලබා දී ඇතැයි එම වාර්තාව පවසයි.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ යන අයගෙන්    සමන්විත දූත පිරිස ජූනි 25, 26 සහ 27 යන දිනවල මොස්කව්හිදී රුසියානු ආරක්ෂක බලධාරීන් හමුවීමට නියමිතව ඇත

ආකර්ශනීය වැටුප් සහ වෙනත් වරප්‍රසාද ලබා දෙන බවට   පොරොන්දු වෙමින් විශ්‍රාමික ජෙනරාල්වරු  ඇතුළු ඉහළ හමුදා නිලධාරින් කණ්ඩායමක් ඒජන්සි කරුවන් සමග එක් වි   රුසියානු කුලී හේවා සමාගම් වෙත මෙම මිනිස් ජාවාරම සිදුකර තිබිණි.  මේ වනවිට එවැනි ජාවාරම්කාර විශ්‍රාමික ජෙනරාල්වරු දෙදෙනෙක් ඉන්නේ පොලිස් අත් අඩංගුවේය.

යුක්රේනයට එරෙහිව සටන් කිරීමට රුසියානු හමුදාවට බැඳුණු හිටපු ශ්‍රී ලංකා සොල්දාදුවන් සම්බන්ධව ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරය සැලසුම් කිරීමට දෙරට කටයුතු කර තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

තවද  යුක්රේනයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් නොමැතිවීම හේතුවෙන් යුක්රේන හමුදාවට එක් වී  රුසියාවට එරෙහිව සටන් කරන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ  දත්ත රැස් කිරීම අසීරු වී ඇත.  යුක්රේනයේදී රුසියානුවන්ට එරෙහිව සටන් කරමින් එක් ශ්‍රී ලාංකිකයෙකු මිය ගිය බව මීට පෙර වාර්තා වී ඇත.

එහෙත්   තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යුකේරේන බලධාරීන් අමතමින්  පසුගිය සෙනසුරාදා යුක්රේන විදේශ අමාත්‍යාංශයට ලිපියක් යවා යුක්රේනයේ  සටන් කරන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විස්තර ඉල්ලා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදී අන්තවාදී සංවිධාන 15ක සහ පුද්ගලයින් 210ක සියලු වත්කම් අත්හිටුවයි!

Next Post

27 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් කෝවිලක ළිඳෙන් හමුවෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.