බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු ග්‍රහණයේ සිටි ශ්‍රි ලාංකික වෛද්‍ය සිසුන් හත් දෙනකු මුදා ගත් බව යුක්රේන ජනපති කියයි!

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්රේනයේ කුපියැන්ස්ක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියදී රුසියානු හමුදා ග්‍රහණයට හසු වූ ශ්‍රි ලාංකික සිසුන්  හත් දෙනෙකු එරට කාර්කිව්  ප්‍රදේශයේදී  මුදාගත් බව  යුක්රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි පවසා ඇති බව විදේස මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේ සිට ඔවුන් රුසියානු හමුදා විසින් රඳවාගනු ලැබ සිට ඇතැයි ද යුකරේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත. යුක්රේන ජනාධිපතිවරයා අනාවරණය කරන පරිදි මෙම සිසුන් පසුගිය  මාර්තු මාසයේදී ඔවුන් රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගෙන පසුව පහළම මාලයක තබා ඇත.

“කාර්කිව් ප්‍රදේශය මුදාගැනීමෙන් පසුව තමයි මේ අය බේරා ගත්තේ. ඔවුන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා,” ජනාධිපති සෙලෙන්ස්කි උපුටා දක්වමින්  Ukraynska Pravda වාර්තා කර ඇත.

සැප්තැම්බර් 15 වැනි දින, යුක්රේනයේ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, යෙව්හෙන් යෙනින් වාර්තා කළේ, සාමකාමී විදේශීය සිසුන් වූ ආසියාතික රටක පුරවැසියන් යුක්‍රේන රජය විසින් පාලනය කරනු ලබන භූමියට යාමට උත්සාහ කළ නමුත් රුසියානු හමුදා නිලධාරීන් විසින් ඔවුන්ව නවතා, නීති විරෝධී ලෙස රඳවා තබාගෙන, වධහිංසා පමුණුවනු ලැබූ බවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

යුක්රේනයේ ජාතික පොලිස් ප්‍රධානී ඉහෝර් ක්ලිමෙන්කෝ පැවසුවේ, කාර්කිව් ප්‍රදේශයේ යළි අත්පත් කරගත් නගර සහ ගම්වල “වධකාගාර” සොයාගෙන ඇති බවයි. එසේම මෙම ප්‍රෙද්ශවල සමූහ මිනීවළවල් දක්නට ඇති බවටද වාර්තා කර ඇත. ශ්‍රි ලාංකික සිසුන් හත් දෙනාද මෙසේ රඳවාගෙන හිරිහැර කළ බව පවසා ඇති බව යුක්රේන ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වුවද මේ පිළිබඳව විදේශ අමාත්‍යංශය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කොට නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිකම් ලබා ගත් ශ්‍රිලනිප පස් දෙනාට පක්ෂ සාමාජිකත්වයත් නැති කරන්න යයි

Next Post

ඉන්දියාවෙන් චීනයට දොස්මුරයක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.