අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් චීනයට දොස්මුරයක්

by Lankasara News
සැප්තැම්බර් 17, 2022
in පුවත්
S. Jaishankar
Share on FacebookShare on Twitter

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර් චීනයට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ දැඩි විවේචනයකට ලක්කර ඇති බවට වාර්තාවේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් නම් කරනු ලබන ත්‍රස්ත සංවිධාන සහ ත්‍රස්ත සාමාජිකයින්ගේ ලයිස්තුවට නම් කිරීමේදී ඊට ඇතුලත්ව ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් චීනය විසින් බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම විවේචනය සිදුකර ඇත.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ තස්තවාදී සංවිධාන සහ ත්‍රස්තවාදීන් නම් කිරීමේදී තම රටට ඇති වෙන වාසි සහයගත තත්ත්වයන් පසෙකලා සමස්ථ ලෝක ප්‍රජාවට ඇති වන බලපෑම සැලකිය යුතු බවයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ ප්‍රංශ විදේශ අමාත්‍යවරිය සමඟ විශේෂ සාකච්ඡාවක් පැවත්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එ අමාත්‍ය ජයසංකර් ගේ මෙම ප්‍රකාශයට හේතුවී ඇත්තේ ජගත් ආරක්ෂක කවුන්සිලය විසින් සම්පාදනය කරනු ලබන ත්‍රස්ථ සංවිධාන සහ ත්‍රස්ත සාමජිකයින් සම්බන්ධයෙන් සකස්කරන ලේඛනයෙන් පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් සහ එහි ක්‍රියාකාරිකයෙකු නම් කිරීමේදී එය බාධා කර තාවකාලිකව නවතා දැමීමට චීනය කටයුතු කිරීමත් සමඟයි.

‟රටවල් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම පසෙකලා ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුකර කටයුතු කළයුතුයි.” යනුවෙන්ද අමාත්‍ය ජයසංකර් පවසා ඇත.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය තානාපතිවරියද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. එහිදී ඇය පෙන්වා දී ඇත්තේ ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවකදී පවා මෙලෙස ත්‍රස්ත සංවිධාන සහ ත්‍රස්තවාදීන් තහනම් නොකිරීම අනුමත කළ නොහැකි කාරණයක් බවයි.

Share69Tweet43
Previous Post

රුසියානු ග්‍රහණයේ සිටි ශ්‍රි ලාංකික වෛද්‍ය සිසුන් හත් දෙනකු මුදා ගත් බව යුක්රේන ජනපති කියයි!

Next Post

දුර පාරකින් යුරෝපයට ගිය ශ්‍රි ලාංකිකයන් අසර්බයිජානයේදී කොටුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.