රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිය අද සවස නීතිඥයෙක් මාර්ගයෙන් වීරකැටිය පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇති බවත් හෙට උසාවියට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල වී ඇත.







