දිලීප් වෙදආරචිච්ගේ පුතා උමතු ගවයෙක් ද?… (වීඩියෝ සහිතයි)
හිටපු ධීවර ඇමති, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චිගේ පුතා සිය බිරියත් සමග ඉතා නින්දිත අන්දමින් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. එම නින්දිත හැසිරීම දක්වන වීඩියෝවක් මේ වනවිට සමාජමාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත. දක්ෂිණ අධිවේග මාර්ගයේ වීරකැටිය, බැදිගම අන්තර් හුවමාරුවේදී … දිගටම දිලීප් වෙදආරචිච්ගේ පුතා උමතු ගවයෙක් ද?… (වීඩියෝ සහිතයි) කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed