සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඳවා ගත් දින 04කින් පසු  ඇය නික්ම  ගියාය… (වීඩියෝ සහිතයි)

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අප ඉන්නේ වළ පත්ලේය.  ඉන් ගොඩ එන්නට ආධාරකොට ගැනීම සඳහා මකුළු හුයෙක දෙයක් තිබුනේ නැත. යන්තමින් බලාපොරොත්තුවක් ගෙනාවේ රුසියාවෙන් එන සංචාරකයින් අතලොස්ස ගෙනෙන ඩොලර් ටික ගැනය.

ඒ අදහසත් බිඳී ගියේ පසුගිය දෙවැනි දා ය. එදින උදෑසන 10.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්.යූ.- 288 දරන ගුවන් යානය   කටුනායක ගුවන් තොටුපලින් ආපසු රුසියාව බලා පිටත්වීම අත්හිටුවමින් කොළඹ වාණිජ මහාධිකරණයෙන් නියෝගයක් නිකුත්  කලේය. දෙසීය අසූවකට වැඩි ගුවන් මගී පිරිස යානයෙන් බස්සවා අවට හෝටල්වලට ගෙන ගියේය.

ගුවන් යානයට පියාසර තහනම නිකුත් කරන්නේ අයර්ලන්ත ලීසිං සමාගමක් මගින් කොළඹ වාණිජ අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මතය. කාට කාටත් දෙලෝ රත් වුනේ ඉන් අනතුරුව සිදුවීම් පෙළ ගැසෙන විටය. එම තහනම නිකුත් වන්නේ ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් රුසියාවට ගුවන්යානා සම්බන්ධ කිසිම අවහිරයක් රට තුළ සිදු නොවන බවට ලබා දී තිබුණු ලිඛිත සහතිකයක් ලබා දී තිබුනු පසුබිමකය.

රුසියාව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ගෙන්වා සිය බරපතල අප්‍රසාදය ලංකාවට පල කළේය. රුසියානු එරෝ ෆ්ලෝට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග සියලු වාණිජ ගමන් අත්හිටවනු ලැබුවේය. හිස් ගුවන් යානා පැමිණ ලංකාවේ සිටින රුසියානු සංචාරකයින් රැගෙන ගියේය. සමහර සංචාරකයින්ට සිය සංචාර අවලංගුකර පැමිණෙන ලෙස දන්වා තිබිණි.

රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් තෙක් යමින් තිබූ මෙම ගුවන් යානයට දැමූ වාරණ නියෝගය අද කොළඹ වාණිජ මහාධිකරණය විසින්ම අත්හිටවනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

ඇය නික්ම ගිය අයුරු….

අද සවස 6.11ට දින හතරක් තිස්සේ රඳවාගෙන තිබූ එරොෆ්ලොට් ගුවන් සේවයේ  එස්.යූ.- 288  ගුවන් යානය රුසියවේ මොස්කව් බලා පිටත් වී ගියේය.

යානය රැගෙන යෑම සදහා ගුවන් නියමුවන් දෙදෙනෙක් සහ ගුවන් සමාගමේ සේවකයින් තිදෙනෙක් පැමිණ සිටියහ. ඔවුහු හිස් ගුවන් යානය රැගෙන ගුවන්ගත වූහ.

පිටත්වීමට සූදානම් වූ යානය…

ප්‍රශ්නය ඒ යම්තාක් දුරට සමනය වී ඇතත් විසඳී ඇති බව පෙනෙන්නෙ නැත. සියල්ල අනාගතයට භාරය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක්  වෙඩි තබා ඝාතනය කරයි…

Next Post

“එරොෆ්ලොට් “ සිද්ධියේ දී  පිස්කල්වරයෙක් සහ නීතිඥයෙක් ප්‍රධාන ගුවන් ගමන් පාලකට තර්ජනය කරලා…  අධිකරණ ඇමති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.