අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ම ඕන බව කියමින් සිටි විග්නේෂ්වරන් දෙමළ පොදු අපේක්ෂකයෙක් ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කියයි!

by editor
ජූලි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව තමිල් මට්ටල් කුට්ටලි පක්ෂ නායක හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර සිටියේය.

ඊයේ දිනය වනතුරු තමන් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළට සහය දැක්විය යුතු බව කියමින් සිටි සී.වී. විග්නේෂ්වරන් අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කරන්නේ දෙමළ පොදු අපේක්ෂකයෙක්ව පත් කිරීමට තමන් සැරසෙමින් සිටින බවය.

” දෙමළ පොදු අපේක්ෂකයෙක් අපි පත් කරනවා. අපි එයාට තමයි ඡන්දය දෙන්නේ. වෙන කාටවත් නෙමෙයි. ” විග්නේෂ්වරන් පැවසුවේය.

සියලු පක්ෂ ඒ සඳහා එකතුවන බවත් පක්ෂ හත් දෙනෙක් පමණ එකතු වී පසුගිය සතියේ වව්නියාවේ රැස්වීමක් කැඳවූ බවත් ඔහු කීවේය.

“ඒ අනුව අපි කමිටු පත් කලා. ඒ කමිටුවලින් කවුද අපේ අපේක්ෂකයා කියලා නම් කරල දෙමළ ජනතාවට ඒ අපේක්ෂකයට ඡන්දය දෙන්න කියලා අපි කියනවා. ”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ උනාට අපි දිනන්නේ නෑ. මෙච්චරකල් අපට වෙච්චි දේවල් ඔක්කොම කියලා මිනිස්සුන්ව එකඟ කරගෙන අපේ තීරණය මොකක් ද කියලා ලෝකයට අහන්නක බල කරන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව අපි භාවිතා කරනවා. ‘” විග්නේෂ්වරන් පැහැදිලි කළේය.

මේ කරන වැඩෙන් එක් අපේක්ෂකයෙක් වෙත සියයට පනහක ප්‍රතිශතය ලැබීම වැලැක්වී නොයන්නේදැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට විග්නේෂ්වරන් කීවේ එය සිදුවිය හැකි බවය.

“ඒකට මම කිව්වෙ දෙවැනි තුන්වැනි මනාපය කාටහරි දෙන්න පුලුවන් කියලා. ඒකට අපේ නායකයො කැමති වෙන්නෙ නෑ. අපි කොහොම හරි අපේ පලවෙනි ඡන්දය දෙන්නේ අපේ අපේක්ෂකයට. ” ඔහු අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණය වළක්වන “මොරටු පුරවැසියා”ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම ලබන සඳදා….

Next Post

වතු කම්කරුවන්ගේ වැටුප 1700ක් කරන ගැසට්ටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.