ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ගේ ගෝලයින්ගේ හීන බිඳෙයි… ජාතික ලයිස්තුවේ නම නැති මැතිවරණයට තරග නොකළ කිසිවෙකුට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන්න බෑ… මැතිවරණ කොමිසමෙන් අවධාරණයක්!

by editor
නොවැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ලයිස්තුවේ හෝ පාර්ලිමේන්තු අපේක්ෂකයෙක ලයිසතුවේ නොමැති අයෙකුට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නට හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැහැදිලි කරන්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා ජාතික ලයිස්තු නාමයෝජනාවල ඉදිරිපත් කළ නමකින් හෝ ඡන්දයට තරග කර පැරදුන අපේක්ෂකයෙකුගේ නමකින් බැහැරව වෙන පුද්ගලයෙකුගේ නමක් ගැසට් කිරීමට හැකියාවක් නැති බවය.

මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් බවත් ඒ සඳහා ක්‍රම සහ විධි ඇති බවත් මැතිවරණයට පෙර එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙන්ම පොහොට්ටුවෙන් කැඩී ගෑස් සිලින්ඩරයට එක්වුන නීතිඥයෙක්වන  ප්‍රේමනාත් ශ්‍රී දොලවත්ත විසින් ප්‍රකාශ කර තිබිණි.

එවැනි කිසිම අවස්ථාවක් නැති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කරන්නේ මෙසේය.

RelatedPosts

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

“ජාතික ලයිස්තුවේ මන්ත්‍රිවරුන් 29 සඳහා තරග කළ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට දැනුම් දීලා තියනවා. ඔවුන්ට නිශ්චිතව වෙන් කරපු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවලට අනුව අපේක්ෂකයින් නම් කර එවන්න කියන එක.”

“ඒ අනුව පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාට පුලුවන් දැනට අපට භාර දිලා තියන ජාතික ලයිස්තුවේ අපට භාර දීලා තියන නම් අතරින් අදාල ප්‍රමාණය තෝරා එවන්න.”

“එසේත් නැතිනම් මෙම මැතිවරණය සඳහා තරග කරලා පරාජය වුන කෙනෙක් වුවත් පක්ෂයේ ලේකම්වරයාට පුලුවන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දෙන්න.”

“ජාතික ලිස්තු හෝ ඡන්ද කොට්ඨාස නාමයෝජනා පත්‍රයකින් බැහැර වෙන කෙනෙක් මන්ත්‍රී ධූර සඳහා ගැසට් කිරීමේ හැකියාවක් නෑ.” මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් ගැන දුකයි… මහින්ද කියයි…

Next Post

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින්ට ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය…

Related Posts

පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.